Mobitel රෑ 12 පස්සේ speed අවුලක් ආවද

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    පට්ටම ස්ලොව් කරලා දැන් .. රැට බාපු එවුන්ට ෆකින් ඔසම් වෙලා ඉන්නෙහ් ..

    ඊයෙත් හොදට තිබ්බනේ.

    speedtest 24 mbps :eek: fast 8 i

    මන් දෙන්නකෝ හෙඩ් ඔෆිස් එකටම ගිහින් . බෝඩිමේ ජනේලේ ලගට ගියාම ටවර් එක පේනව :angry:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    nha bn me dn large uploading ekk iwrwela nidagnna yanne... down 38mbps ~ up 18 mbps thbba time based pkge eka...

    raa 10.30pm wthrnm awlk thbba ptta slow... ee pra thma mma me 12t wthr uploading wde ptn gththe...
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    nha bn me dn large uploading ekk iwrwela nidagnna yanne... down 47mbps ~ up 21 mbps thbba time based pkge eka...

    raa 10.30pm wthrnm awlk thbba ptta slow... ee pra thma mma me 12t wthr uploading wde ptn gththe...


    හරි ගියා .
    :yes: ඔෆිස් line නේ පොඩි mail 1ක් දැන්මා :lol:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    මේ පරයොන්ගේ ස්පීඩ් ටෙස්ට් එකට 40Mbps ගියාට ඩව්න්ලෝඩ් කරද්දි 100kbඑන්නේ. පෙජ් එකක්වත් හරියට ලෝඩ් වෙන් නෑ. පුල්; සිග්නලුත් තියෙනවා එපා වෙලා ඉන්නේ.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Mobitel දැන් සති දෙකක් විතර ඉදන් මාර unstable