Mobitel වැඩ පෙන්නයි!

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කැරියො coporate sim වලට full speed 50mbps+ දෙනවා. නෝමල් data sim එක්ක් ගත්ට්තොත් 1mbps. වැහිලා යනවා නම් ලොකු දෙයක්.
    true... meka nam balu wadak mun mahinda president kale idanma karaa... mobitel wala offers government unta witarai... maara package unta denne...

    loyalty offers dena eka nam OK hutch wage.. mokada eka denne innawa ta ne...
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ethakota ayeth dialog eken incoming walatath gewanna wei e dawas wala wage.
    'future is today' neme 'past is today' wei

    ee sellan aaye ba machan ... ee kale online app thibbe nane... ekai ee kale un ehema kare... out going rs 14 per mint.. income rate eka mathaka na..

    dan viber whatsapp wage online app nisa oya sellan iwarai...
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    Hmmm fibre th slow samahara welawata...
    unlimited 10 එකේ පහුගිය දවස් 3,4 ක් youtube thumbnail වත් load උනේ නැහැ, speed අඩුත් නැහැ. එත් social media drop කරලා තිබ්බ හොදටම
     
    • Sad
    • Like
    Reactions: NRTG and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    unlimited 10 එකේ පහුගිය දවස් 3,4 ක් youtube thumbnail වත් load උනේ නැහැ, speed අඩුත් නැහැ. එත් social media drop කරලා තිබ්බ හොදටම
    Mun 512 kbps kale wage pool karanawada danne naha heavy user kiyala lol ehemanan fiber technology eka genawe labbatada danne naha okun
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    Mun 512 kbps kale wage pool karanawada danne naha heavy user kiyala lol ehemanan fiber technology eka genawe labbatada danne naha okun
    අනේ මන්ද බන්, කරගන්නම දෙයක් නැති හින්ද මේ ටිකේ මම UNLIMITED FLASH 25 එකට මාරු වෙලා ඉන්නේ,

    1692034575377.png


    හවස 7-8 වෙනකොට ඉවරයි ඒ ලබ්බත්, hutch එකෙන් ඉතුරු ටික අදින්නේ
     
    • Like
    Reactions: Dr.Amdan and NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මගෙත් සිම් එකක් තියනවා. අයින් කරන්න බැරි කමට තියාගෙන ඉන්නවා. මෙලෝ වැඩක් නෑ.
     
    • Like
    Reactions: janaka_jr and NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    හොඳම වැඩේ. වහලම දැම්මනම් හරි හොර ගුබ්බෑයම්
    SLT එක තමයි හොඳම හොර ගුබ්බෑයම. මොබිටෙල් එකනම් මොනවහරි දෙයක් කරනව
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,633
    113
    Malfoy Manor, Wiltshire, England.
    ee sellan aaye ba machan ... ee kale online app thibbe nane... ekai ee kale un ehema kare... out going rs 14 per mint.. income rate eka mathaka na..

    dan viber whatsapp wage online app nisa oya sellan iwarai...
    eth wiswasa na bn mata un nam. dialog witharak ithuru unoth okun 1gb eka 1000 karai. ehew jaathiye double ekak thama dialog & slt.
    slt eka nam private karanna one. melo rahak na slt unuth. mama fiber ain karanna bari nisai thama slt use karanne.

    number priority තිබුනානම් තව 1-2 million අඩුවෙනවා බන් , ගොඩක් උන් ඉන්නවා number එක වෙනස් කරන්න බැරි නිසා ඉන්න
    100% true. un oka dannawa. ekanisai portability scene eka salli na arawa mewa gala passata adinne.dialog, slt dannawa oka awoth kelama thama kiyala. e delay eka asse thama dialog eka airtel ekath gaththe, dan one less telco.
    ------ Post added on Aug 14, 2023 at 11:32 PM