Mobitel වැඩ පෙන්නයි!

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මම මෙච්චර වෙලා උඹ එක්ක හොඳට කතා කරා. දැන් නම් කියන්න තියෙන්නෙ නිකං කම්පැනි වලට පුක දෙන්නෙ නැතුව වැඩක් බලාගනිං කියල තමයි බං.


    Network වලට කඩේ යන එකෙක් දැක්කමයි :ROFLMAO:
    ------ Post added on Aug 16, 2023 at 9:03 PM
    10%😂
    Ubata oya reports piliganna bari tharam thiyena amaruwa mokakda. 😂
    2024 may,june wala bump wena thread ekk meka.😶

    ඒක තමයි මචං මාත් කිව්වෙ. මම හරි කැමති සබ්ජෙක්ට් එකක් මේ වගේ Data Analyze කරන එක. හැබැයි මේ ඩේට නම් Realistic නෑ වගේ. මොනවහරි අවුලක් තියෙනව. අර DTV Connections උනත් 1.7Mn තියේ කිව්වම ලංකාවෙ දිළිඳු ජනගහනය ගැනත් ප්‍රශ්නයක් එනව.
    Meka realistic neda.😅
    Lankawe lokuma IPTV network eke usersla 300,000-400,000k innawa.🥴
    ------ Post added on Aug 17, 2023 at 4:44 AM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    10%😂
    Ubata oya reports piliganna bari tharam thiyena amaruwa mokakda. 😂
    2024 may,june wala bump wena thread ekk meka.😶
    ------ Post added on Aug 17, 2023 at 4:44 AM
    පිලිගන්න බැරි commonsense තියෙන නිසා. Dialog Mobitel කරට කර යනව කියන එක ලංකාවෙම උන් දන්නව ඇති උඹ නොදන්නව උනාට. ඔය කියන විදියට මොබිටෙල් එකට වඩා කස්ටමර් බේස් එක දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි නම් ඩයලොග් එකේ උන් කටපියාගෙන පැත්තකට වෙලා ඉන්නව කම්පැනි දෙක ඇටෑක් කරන්නෙ නැතුව. උන් අතරෙ ලොකු තරගයක් තියෙන නිසා තමයි එකෙක් මොනවහරි කරපු ගමන් අනිත් එකා නඩු දාන්නෙ. දැන් හච්, එයාටෙල් වගේ එවුන් මොනවකරත් අරුං ගනං ගන්නෙ නෑ නේ. ඒ උං අතරෙ තරගයක් නැති නිසා. ඒත් මොබිටෙල් ඩයලොග් කියන්නෙ කරට කර යන කම්පැනි දෙකක් ඒක උඹ විතරයි නොදන්නෙ මට පේන විදියට.
    එතකොට උඹ ඔය රිපෝට්ස් වගයක් අල්ලගෙන දඟලනව, තව ටිකක් පොලවෙ පය ගහල ඕව දිහා බලපංකො. කම්පැනි වලින් ආදායම් වාර්ථා හදන හැටි දන්නව නේ. ඔච්චර ඕන නෑ ලංකාවෙ විභාග දෙපාර්තමේන්තුවෙ විභාග පවා ලේසි කරනව පිටරට වලින් අධ්‍යාපනයට ආදාර ගන්න ඕන උනාම, ඒ වගේ රටක ඔය රිපෝට් බලනව කියන්නෙ අනේ මංද උඹලත්.

    මම සරලව කියන්නෙ අරෙක හොඳයි මේක හොඳයි කියල එකක් නෑ තමන් ඉන්න පැත්තෙ හරියට වැඩ කරන එක ගන්න තියෙන්නෙ.

    මම ඔය ඩයලොග්, මොබිටෙල්, SLT තුනටම යහමින් සල්ලි ගෙවනව මගේ වැඩ වලට හැබැයි මට ඇරියස් එක තියෙන්නෙ SLT එකත් එක්ක උන් ගෙනියන ජරා monopoly එකට. උඹ මෙහේ ඉඳගෙන කම්පැනි වලට පුක දෙනව. එකකට බනිද්දි උඹට hurt වෙන්න හේතුවක් නෑ නේ🙄
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මොකක්ද ඕයි මේ පැකේජ් එක? IMG_20230817_155057.jpg
    YouTube, Facebook ඇඩ් වලටම 1GB කැපිලා යයිනේ?🤔
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    Mobitel illan kawe. Hari packages dun na. Service eka maintain kare na. Corporate customers la nathi karagaththa sahenna. Self care app ekak thibbata kisima self care ekak na. package upgrade/downgrade walatath branch gane yanna one wadagena. Ithin postpaid customer base ekak idida. Self care app eken puluwan addons dannai bill eka balannai usage balannai witharai. Yako dialog app eke hama dema apitama karaganna puluwan. Corporate customers lata dena discounts, buy now pay later facilities, account managers lage support eka baluwama ithin oke wena de ahanna deyak na.

    Teleco company wala stable wenne corporate customers la nisa. individual customers la hama welema eheta meheta move wenawa. eth corporate customers la ehema move wen na lesiyen. Dialog eke corporate customer base eklai mobitel eke base ekai compare karama hodatama therenawa.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    1692304620626.png


    wtf, muntanam amu kewila, 12 n passeth speed eka reset une nethi hinda 3,4 parak router ekath restart kala. dan daily 25GB iwarai kiyapanko :angry:
    tama dawasa patan aran 2 hrs witharai