10%මම මෙච්චර වෙලා උඹ එක්ක හොඳට කතා කරා. දැන් නම් කියන්න තියෙන්නෙ නිකං කම්පැනි වලට පුක දෙන්නෙ නැතුව වැඩක් බලාගනිං කියල තමයි බං.
Network වලට කඩේ යන එකෙක් දැක්කමයි
------ Post added on Aug 16, 2023 at 9:03 PM
Ubata oya reports piliganna bari tharam thiyena amaruwa mokakda.
2024 may,june wala bump wena thread ekk meka.
Meka realistic neda.ඒක තමයි මචං මාත් කිව්වෙ. මම හරි කැමති සබ්ජෙක්ට් එකක් මේ වගේ Data Analyze කරන එක. හැබැයි මේ ඩේට නම් Realistic නෑ වගේ. මොනවහරි අවුලක් තියෙනව. අර DTV Connections උනත් 1.7Mn තියේ කිව්වම ලංකාවෙ දිළිඳු ජනගහනය ගැනත් ප්රශ්නයක් එනව.
Lankawe lokuma IPTV network eke usersla 300,000-400,000k innawa.
------ Post added on Aug 17, 2023 at 4:44 AM

