uba galle hari/ mathara hari oya area eke ne? mama uba dannawa bro, uba telecom gana kiyewwe nathi uanata sim ehema ganna wane bn hoda anka balala ube id num eka 2002n ne patan ganne.

Aulk na aulk na.
2002 nam newei.9x patan ganne.
sim thiyena kathawa mama meketh dala thiyenawane.

aluth deyak kiyapn.
galle,matara newei.mama wena district ekaka.
මේක නම් මචං කොහෙත්වම පිළිගන්න බෑ. මම මේ දැන් උදාහරණයක් දාන්නම්, අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් කුලියාපිටියෙ වයඹ යුනිවසිටි ඉන්නෙ. එහේ කිසිම නෙට්වර්ක් එකකට සිග්නල් නෑ මොබිටෙල් විතරයි තියෙන්නෙ කියල මගේ කම්පැනි එකේ සිම් එකක් අරගෙන ගියා,
මම දැන් උගේ යූසේජ් එක චෙක් කරේ, මේ දවස් 4කට වගේ පාවිච්චි කරපු ඩේට, 35GB විතර පාවිච්චි කරල. හිතපං ඉතිං කොච්චර ස්පීඩ් එකකින් එනව ඇත්ද කියල. ඩයලොග් වල සිග්නල් තියෙනවලු ඒත් නෙට් යන්නෙ නැතිලු(කුලියාපිටියෙ කැම්පස් ඒරියා එකකටවත් උන්ට හරියට සිග්නල් දෙන්න බැරි නම්). මම ඒකයි කිව්වෙ මේව සාපේක්ෂයි. අපේ කම්පැනි එකේ අනිත් වැඩ කරන ලමයින්ට හොඳට ඩේට යන්න පුලුවන් මගේ විතරයි මොබිටෙල් ඉන්ටර්නෙට් වැඩ නැත්තෙ. මම ඒ නිසා තමයි ඩයලොග් එකක් බැක්අප් යූස් කරන්නෙ. හැබැයි ගාල්ලෙ ටවුන් එකට කරාපිටියෙ වගේ ගියාම ඩයලොග් මලාට යූස් කරන්න බෑ ඒ තැන් වල මොබිටෙල් වැඩ. මට නම් අහුවෙලා තියෙන තරමක් මොබිටෙල් තමයි හොඳට වැඩ කරේ කරුමෙට අපේ ගෙදර තමයි වැඩ කරන්නෙ නැත්තෙ
oya wage example godak mobiel gana dannath puluwan locations ekka.

mobitel hoda locations tikk dennath puluwan ube hitha hadaganna.hoda location danna lesi wadi pramanayak loku town nisa.ewagen eliye mobitel kiyanneth hutch,airtel wage godak towers waladi.
mobitel-dialog mobile customer base difference eka 10%-15% kiyapu ekekne ithin.

------
Post added on Aug 16, 2023 at 5:47 AM
අනිත් ඒවාට වඩා හොද වෙන්න පුලුවන්, ඒත් බන් ඔය කම්පැනි එක එහෙම උබ කියන තරම් සුපිරි එකක් නෙවෙයි. ඕක බන් වෙන network එකක් නැතිකමටනේ පාවිච්චි කරන්නේ ගොඩක් පැතිවල අය. අනික සමහර පැතිවල සර්විස් අවුල් තියෙන්වා මල්ලී, අනික 2017 එහෙම නම් උන්ට හොදට බිස්නස් තිබ්බා. දැන් නම් ආරන්චිය උන්ගේ TV විකුනන්න යනවා කියලා. අපේ පවුලෙම අය ඉන්නවා බන් ඕකේ වැඩකරන උනුත්දැන් හෙන අවුලෙන් ඉන්නේ. දැන් ඉතින් බහින කලාව. මටනම් Mobitel , Airtel වගේ network හොදා Dialog එකට වඩා. Hutch උනත් අවුලක් නෑ ඒත් 100% හොද නෑ ඔය එකක්වත්. ඒවා ඉතින් රටේත් අවුල්.

Dialog ලගේ voice නම් හොදා. හොද දේ හොදයි කියන්න, ඒත් ඒවට වන්දනා මාන කරන්න එපා. අර බස් පිස්සෝ වගේ බන් එතකොට.
supiri kiyala mama koheda dala thiyenne?

tv business eka CBN sat kaale idalama loss.anith business walata awulk nahane.mobile data revenue

fixed business

SLT eka pass kaleth 2022.
mobitel-dialog gap eka wadi uneth 2020-22 kaale.ithin anith 3ta tharam awulk na unge mobile,fixed business walata.
2022 loss unata 2023 me kaaleta witharak hoda profit ekk thiyenawa kiyalath dakka.
------
Post added on Aug 16, 2023 at 5:59 AM