mobitel 100 gb

netnet

Well-known member
  • Oct 6, 2016
    9,309
    8,070
    113
    Freq eka witharak newe ban

    Owata

    Sinr eka
    Signal power eka
    Signal qulity eka

    Oya okkoma balapanawa

    SINR hndata tyanna one aniwa 10db walata wada

    Oya okkoma thibbath wdak na ube tower eke users la pirila nam mkada bandwith eka share wenawane
    තව ටෙලිකොම් ටවර් එකක් තියෙනව මීටර් 750 වගේ දුරින් අපිට මොබිටෙල් අන්ටෙනා එකක් ඉන්ස්ටොල් කරන්න කියල රික්වේස්ට් එකක් කරන්න බැරිද? මම දන්න විදියට ඩයලොග් නම් ෆීඩ් බැක් කරනව. මොබිටෙල් නම් සුවර් නෑ