mobitel 100 gb

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මොබිටෙල් උන් ඔක්කොම සයිට් වල ස්පීඩ් ලිමිට් කරල.ookla speed test එක විතරක් ලිමිට් නැ. අනික් speed test සයිට් වල තමයි හරි speed එක පෙන්නන්නේ.(ookla 30mbps අනික් ඒවගෙ 8mbps)ඉතින් කාටද බං ඔය scammersලගේ packegs ගන්න ඕනි. සල්ලි දීලා ගන්න ඩේටා ටික use කරන්න හරියට ස්පීඩ් එකක් දෙන්න බැරිව අලුත් packegs දෙන්න යනව.අවුරුදු 10 කට වඩා මොබිටෙල් පාවිච්චි කරන්නෙ දැන් නම් එපා වෙලා ඉන්නේ.

    dialog home broadband walath fup watunata speedtest.net slow naa
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,026
    113
    tracing Geo-location.. ... ...
    අනේ ඔකුන්ගේ මොකුත් එපා. අර unlimited youtube රෙද්ද දැම්ම, සතියක් වත් use කලේ නෑ. 2gb වත් video බැලුවෙත් නෑ. දැන් බලද්දී data pack එකක් active නෑ ලු.. පකේ network..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අනේ ඔකුන්ගේ මොකුත් එපා. අර unlimited youtube රෙද්ද දැම්ම, සතියක් වත් use කලේ නෑ. 2gb වත් video බැලුවෙත් නෑ. දැන් බලද්දී data pack එකක් active නෑ ලු.. පකේ network..

    අයියෝ ...හැමනෙනවානේ..

    ඩයලොග් හච් පැකේජ් දෙකම පාවිච්චි කලා..ඔහොම අවුලක් නම් ආවේ නෑ බන්..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    අනේ ඔකුන්ගේ මොකුත් එපා. අර unlimited youtube රෙද්ද දැම්ම, සතියක් වත් use කලේ නෑ. 2gb වත් video බැලුවෙත් නෑ. දැන් බලද්දී data pack එකක් active නෑ ලු.. පකේ network..
    ඔව් bn මන් dialog එකට මාරු උනා රෙද්දේ data සල්ලි නැතුව youtube යන්නත් බෑ :angry::angry:
     
    lasithsc

    Member
    May 13, 2020
    5
    2
    3
    meka gattu aya innawada ??
    ow use karanawa, facebook and youtube weda karanawa.
    No speed limits, youtube 4K unath balannna puluwan.

    Tiktok, instagram streaming services like netflix blocked. But vpn use karala netflix balanna puluwan.
    Office weda walata vpn use karanawa, vpn walata awulak ne.

    Teachers lata witharai denne, need a letter from principle
     
    • Like
    Reactions: downx