99% Puluwan wevi.
Thank you machan
What are the platforms blocked in these packages?
- Adult Content
- Torrent Downloads
- Tik Tok
- Netflix
- Amazon Prime Video
- IFlix
- Zee5
- Tunneling
YOUTUBE/ WHATSAPP/ FACEBOOK NOT BLOCKED
Refundable Deposit Rs. 2000.00
Excess usage BLOCKED![]()
Thank you මචන්...වැඩක් නැහැ ඉතින් මේවා
උන්ට ඕනෙ විදියට මිනිස්සු ඉන්ටර්නෙට් යන්න ඕනේ...ඕක ලොකුවට ප්‍රොමෝට් කරන එකක් නෙමෙයි දැනට. ඉස්කෝල වල ප්‍රින්සිපල් හරහා ඇප්ලිකේශන් එකක් සයින් කරවගෙන ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න ඕනෙ. මං ගත්තෙ අම්මගෙ නමට. netflix, iflix, torrent, vpn වැඩ නෑ අර එකෙක් කියලා තියෙනවා වගේ (bt opera built in vpn, tor වලට වැඩ). ටොරන්ට් නැති එක නම් පාඩුයි. bt seedr, gdrive හින්දා ශේප්
. ස්පීඩ් නම් මට තවම අවුලක් වෙලා නෑ, තාම අරන් දවස් 4යි, ඉස්සරහට කොහොම වෙයිද දන්නෑ
. උබට ඕනෙ නම් ඒජන්ට් කෙනෙක්ගෙ num එක දෙන්නම් අහගන්න.
( ඒත් මේ දවස් වල උන්ගෙ රවුටර් ස්ටොක් නෑලු )
Thank you මචන්..මේක ගන්නවාට වඩා ලාබයි වගේ Dialog එකෙන් Work Pack එකක් දාගන්න එක...








. උබට ඕනෙ නම් ඒජන්ට් කෙනෙක්ගෙ num එක දෙන්නම් අහගන්න.
. මුන්ගෙ...