Mobitel 100GB (Any Time) for Rs. 1400

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    99% Puluwan wevi.

    Thank you machan

    What are the platforms blocked in these packages?
    • Adult Content :P
    • Torrent Downloads :(
    • Instagram
    • Tik Tok :yes:
    • Netflix
    • Amazon Prime Video
    • IFlix
    • Zee5
    • Tunneling :nerd:

    YOUTUBE/ WHATSAPP/ FACEBOOK NOT BLOCKED :P:lol::rofl::rolleyes::D

    Refundable Deposit Rs. 2000.00
    Excess usage BLOCKED :no::no:

    Thank you මචන්...වැඩක් නැහැ ඉතින් මේවා :P උන්ට ඕනෙ විදියට මිනිස්සු ඉන්ටර්නෙට් යන්න ඕනේ...

    ඕක ලොකුවට ප්‍රොමෝට් කරන එකක් නෙමෙයි දැනට. ඉස්කෝල වල ප්‍රින්සිපල් හරහා ඇප්ලිකේශන් එකක් සයින් කරවගෙන ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න ඕනෙ. මං ගත්තෙ අම්මගෙ නමට. netflix, iflix, torrent, vpn වැඩ නෑ අර එකෙක් කියලා තියෙනවා වගේ (bt opera built in vpn, tor වලට වැඩ). ටොරන්ට් නැති එක නම් පාඩුයි :-(. bt seedr, gdrive හින්දා ශේප් :rolleyes:. ස්පීඩ් නම් මට තවම අවුලක් වෙලා නෑ, තාම අරන් දවස් 4යි, ඉස්සරහට කොහොම වෙයිද දන්නෑ :dull:. උබට ඕනෙ නම් ඒජන්ට් කෙනෙක්ගෙ num එක දෙන්නම් අහගන්න.
    ( ඒත් මේ දවස් වල උන්ගෙ රවුටර් ස්ටොක් නෑලු )

    Thank you මචන්..මේක ගන්නවාට වඩා ලාබයි වගේ Dialog එකෙන් Work Pack එකක් දාගන්න එක...
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    What are the platforms blocked in these packages?
    • Adult Content :P
    • Torrent Downloads :(
    • Instagram
    • Tik Tok :yes:
    • Netflix
    • Amazon Prime Video
    • IFlix
    • Zee5
    • Tunneling :nerd:

    YOUTUBE/ WHATSAPP/ FACEBOOK NOT BLOCKED :P:lol::rofl::rolleyes::D

    Refundable Deposit Rs. 2000.00
    Excess usage BLOCKED :no::no:
    hafo meemannam wadak na ban
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,106
    233
    63
    විශ්‍රාමික ගුරුවරුන්ටත් දෙනවද දන්නෙ නෑ 😐
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,507
    113
    මාලඹේ
    ඕක ලොකුවට ප්‍රොමෝට් කරන එකක් නෙමෙයි දැනට. ඉස්කෝල වල ප්‍රින්සිපල් හරහා ඇප්ලිකේශන් එකක් සයින් කරවගෙන ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න ඕනෙ. මං ගත්තෙ අම්මගෙ නමට. netflix, iflix, torrent, vpn වැඩ නෑ අර එකෙක් කියලා තියෙනවා වගේ (bt opera built in vpn, tor වලට වැඩ). ටොරන්ට් නැති එක නම් පාඩුයි :-(. bt seedr, gdrive හින්දා ශේප් :rolleyes:. ස්පීඩ් නම් මට තවම අවුලක් වෙලා නෑ, තාම අරන් දවස් 4යි, ඉස්සරහට කොහොම වෙයිද දන්නෑ :dull:. උබට ඕනෙ නම් ඒජන්ට් කෙනෙක්ගෙ num එක දෙන්නම් අහගන්න.
    ( ඒත් මේ දවස් වල උන්ගෙ රවුටර් ස්ටොක් නෑලු )
    Youtube කොහොමද ඒක වැඩ කරනවද ?
     
    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK

    Thama mekada use karanne? Speed eka kohomada machan? Speed test ekak dannako.
     
    • Like
    Reactions: reddeckuka

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Thama mekada use karanne? Speed eka kohomada machan? Speed test ekak dannako.
    දැන් සතියක විතර ඉඳන් සෑහෙන slow වෙලා බන්. ඒ දවස් වල complain එකක් දැම්මා, තාම හදලා නැති හින්දා අදත් ගත්තා. අපේ පැත්තෙ Coverage අවුලක් හින්දා 'තව ටික දවසක්' යනවලු :growl:. මුන්ගෙ...🤬
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    මේක නම් පට්ට වගේ SLT, Dialog packages වලට වඩා, හැබැයි දෙන්නෙ ගුරුවරුන්ට විතරයි (රජයේ/පෞද්ගලික), ඒකත් දැනට සේවයේ ඉන්න :cautious: :cautious: අනිත් ISP ලත් මේව දැකල, මෙහෙම සලකනව නම් තමයි හොඳ අපිට :cautious::sneaky:

    View attachment 82943
    Ayi yako guruwaru witharada internet yanne...:angry:
     
    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    දැන් සතියක විතර ඉඳන් සෑහෙන slow වෙලා බන්. ඒ දවස් වල complain එකක් දැම්මා, තාම හදලා නැති හින්දා අදත් ගත්තා. අපේ පැත්තෙ Coverage අවුලක් හින්දා 'තව ටික දවසක්' යනවලු :growl:. මුන්ගෙ...🤬

    Me dawas wala hama network ekama aul wage bn. Router eka pocket router ekak da machan? Signal okkoma thiynawada? Slow wenna kalin speed eka average kohomada upload download ehema?
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Me dawas wala hama network ekama aul wage bn. Router eka pocket router ekak da machan? Signal okkoma thiynawada? Slow wenna kalin speed eka average kohomada upload download ehema?
    Ehemda, ane mnda bn. Router eka nm default dena huawei b310 eka bn. portable neme. signal thiynwa 90-95% withara. mge phone eke nm heavy download ekk dana welawata 4-5 Mbps pennuwa. e kiynne ookla site eke ehma nm 15-20 Mbps wge. upload nm mathaka ne, mn wediya upload krna kenek nemei. bt gaming wlta wage nm awulk thibbe ne, reliable connection ekk thibba. dn thamai awula.