Mobitel 100GB package

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    gatta un feedback diyan mamath ganna inne next week
    මටනම් හොඳයි පැකේජ් එක, ටොරන්ට් බාන ඒව ටික seedr එකට දාල ගන්නෙ. කලිනුත් එහෙමයි. vpn දාල ඉන්ස්ට එහෙම යන්න පුලුවන්,
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මටනම් හොඳයි පැකේජ් එක, ටොරන්ට් බාන ඒව ටික seedr එකට දාල ගන්නෙ. කලිනුත් එහෙමයි. vpn දාල ඉන්ස්ට එහෙම යන්න පුලුවන්,
    VPN වැඩද බන්, block කරලා නැද්ද?, මං nord, bitdefender try කලා කනෙක්ට් වෙන්නෙ නෑනෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    VPN වැඩද බන්, block කරලා නැද්ද?, මං nord, bitdefender try කලා කනෙක්ට් වෙන්නෙ නෑනෙ.
    මමනම් turbo vpn කියල හාවෙක් ඉන්න එකක් තියෙන්නෙ ඒක දාල තියෙන්නෙ ඒක වැඩ, hotspot shield එකත් වැඩ
     
    • Like
    Reactions: eksudda and AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    me package eken block mona sites da?
    Netflix, iflix, tiktok, insta, torrent, porn, vpn block. අනිත් සේරම වගේ වැඩ. Torrent නම් seedr, gdrive දාලා direct down කරන්න පුලුවන්. බ්ලොක් කරපු ඒවත් opera built in vpn, tor browser වලට වැඩ. Gaming ගැන නම් හරියට දන්නෙ නෑ, මං cod mobile නම් ගහනවා අවුලක් නැතුව pc games නම් තවම ටෙස්ට් කලේ නෑ.

    me package eketh data quota exceed unama per MB charge karanawada ? :baffled:
    නෑ බන්, ඩේටා ඉවර උනොත් වේලි වේලි ඉන්න තියෙන්නෙ. ඇඩොන් කරන්නත් බෑ :(
     
    • Like
    Reactions: manjulabw

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    නෑ බන්, ඩේටා ඉවර උනොත් වේලි වේලි ඉන්න තියෙන්නෙ. ඇඩොන් කරන්නත් බෑ :(

    FB / Insta awulak nadda ?