Mobitel 100GB package

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    anytime 100GB package ekak tiyanawa mobitel eke. facebook youtube WhatsApp block naha.
    adult content, torrent, instragram ,tik tok netflix block karalalu tiyenne. meka gattu kenek innawada.

    direct download puluwanda kiyalai upload karanna puluwanda speed eka hondaida kiyala tamai danaganna ona.. gattu kenek innawanam reply ekak danna ganna kalin wistara danaganna ona. masa 12kata afreement eka masa 12k pawichi karannama onalu.
     
    • Like
    Reactions: ACHIK and manjulabw

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    Seeder walin wage direct download puluwan. Danata awulak naa.
    12 Month agreement enne uba router ekath ekka connection eka gaththoth witharayi.

    umba use karanawada machan. router eka nathuwa kohomada use karanna wenne ethakota. IDM wage use karala hari normally direct download karanna barida? VPN ekak use karana puluwanda? tunneling block kiyala habai tiyenne.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    hamotama ganna ba. teachers lata witharai. Teachers ID ekak oni naththan school eken letter ekak oni. 1400 gaanak 100 GB .. 50GB eka1000k da kohedo. gaming platform instagram, torrent block kiwwa. VPN walin danata insta ehema puluwan lu habai passe hadai. agreement eka hariyatama danne na. Router eka out of stock godak welawata. ehema wunoth passe ganna puluwan. connection fee 2500+ router ekata 3500 k wage mathaka widihata yanne.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් ගාවත් තියෙනව, ස්පීඩ් ලිමිට් නෑ, ටීචර්ස්ලාට දෙන එක, vpn දාල ඕනනම් ඔය අනිත් ඒවට යන්න පුලුවන්, අවුරුද්දක ඇග්‍රිමන්ට් එක එන්නෙ රවුටරේ 2500ට ගත්තොත්, wewins පෝටබල් රවුටර් තමා තියෙන්නෙ, මට වෙන කරන්න දෙයක් නැති හින්ද ඒකක් ගත්ත, මොකද ෆෝන් එක ජනේලෙ එල්ලලා තියන්න බැරි හින්ද, ඒකෙ අවුලකට තියෙන්නෙ වයිෆයි රේන්ජ් එක අඩුයි ගොඩක්, huawei පෝටබල් එකකට සාපේක්ශව අඩු ඇති, වෙන වරදක් නෑ, බැට්‍රරිය පැය8.30කට වඩා තියෙනව. 2300mah. පුලුවන්නම් huawei එකක් එනකල් ඉඳලම ගන්න
    සිම් එක ෆ්‍රී. 2000කrefundable deposit එකක් ඕන, රවුටරේ ඕනනම් ගන්න පුලුවන් නැත්තං ෆෝන් එකේ දාගෙන යූස් කරන්න, රවුටරේ 2500
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Netflix, iflix, tiktok, insta, torrent, porn, vpn block. අනිත් සේරම වගේ වැඩ. Torrent නම් seedr, gdrive දාලා direct down කරන්න පුලුවන්. බ්ලොක් කරපු ඒවත් opera built in vpn, tor browser වලට වැඩ. Gaming ගැන නම් හරියට දන්නෙ නෑ, මං cod mobile නම් ගහනවා අවුලක් නැතුව pc games නම් තවම ටෙස්ට් කලේ නෑ. Speed නම් අවුලක් වෙලා නෑ තාම. රවුටර් out of stocks ලු මේ දවස් වල. මටත් හම්බුනේ ටෙස්ටින් වලට ගත්ත යුනිට් එකක්. 4500 ක් fee එක, 2500 + 2000 (refundable). Bt ඕනෙ නම් සිම් එක විතරක් අරන් අන්ලොක් කරපු රවුටරේකට දාලා use කරන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: lilman

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    මන් ගාවත් තියෙනව, ස්පීඩ් ලිමිට් නෑ, ටීචර්ස්ලාට දෙන එක, vpn දාල ඕනනම් ඔය අනිත් ඒවට යන්න පුලුවන්, අවුරුද්දක ඇග්‍රිමන්ට් එක එන්නෙ රවුටරේ 2500ට ගත්තොත්, wewins පෝටබල් රවුටර් තමා තියෙන්නෙ, මට වෙන කරන්න දෙයක් නැති හින්ද ඒකක් ගත්ත, මොකද ෆෝන් එක ජනේලෙ එල්ලලා තියන්න බැරි හින්ද, ඒකෙ අවුලකට තියෙන්නෙ වයිෆයි රේන්ජ් එක අඩුයි ගොඩක්, huawei පෝටබල් එකකට සාපේක්ශව අඩු ඇති, වෙන වරදක් නෑ, බැට්‍රරිය පැය8.30කට වඩා තියෙනව. 2300mah. පුලුවන්නම් huawei එකක් එනකල් ඉඳලම ගන්න
    සිම් එක ෆ්‍රී. 2000කrefundable deposit එකක් ඕන, රවුටරේ ඕනනම් ගන්න පුලුවන් නැත්තං ෆෝන් එකේ දාගෙන යූස් කරන්න, රවුටරේ 2500
    thank you bro uththare hambuna
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,461
    3,086
    113
    මන් ගාවත් තියෙනව, ස්පීඩ් ලිමිට් නෑ, ටීචර්ස්ලාට දෙන එක, vpn දාල ඕනනම් ඔය අනිත් ඒවට යන්න පුලුවන්, අවුරුද්දක ඇග්‍රිමන්ට් එක එන්නෙ රවුටරේ 2500ට ගත්තොත්, wewins පෝටබල් රවුටර් තමා තියෙන්නෙ, මට වෙන කරන්න දෙයක් නැති හින්ද ඒකක් ගත්ත, මොකද ෆෝන් එක ජනේලෙ එල්ලලා තියන්න බැරි හින්ද, ඒකෙ අවුලකට තියෙන්නෙ වයිෆයි රේන්ජ් එක අඩුයි ගොඩක්, huawei පෝටබල් එකකට සාපේක්ශව අඩු ඇති, වෙන වරදක් නෑ, බැට්‍රරිය පැය8.30කට වඩා තියෙනව. 2300mah. පුලුවන්නම් huawei එකක් එනකල් ඉඳලම ගන්න
    සිම් එක ෆ්‍රී. 2000කrefundable deposit එකක් ඕන, රවුටරේ ඕනනම් ගන්න පුලුවන් නැත්තං ෆෝන් එකේ දාගෙන යූස් කරන්න, රවුටරේ 2500
    Machan teachers id eka Aran mobitel arcade ekata giyoth ganta puluwanda...
    Oya gaththe kohenda...
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Machan teachers id eka Aran mobitel arcade ekata giyoth ganta puluwanda...
    Oya gaththe kohenda...
    arcade ekenma thama, teachers id ekak thiyenavanam samahara wita service letter ekak ona nethi wei, teachers id godak iskola wala ne e hinda principal sign karapu letter ekak ona

    IDM Speed Screen Shot ekak danna
    speed limit ne. oyalage peththata thiyena signal wala hetiyata thama. mata town eke 45mbps wage ava
     
    • Like
    Reactions: downx