Mobitel 10GB Free data bundle

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    Screenshot_20221005-162300_Mobitel Selfcare.jpg


    5gb habai. Aulk na. Ekath wasi.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,808
    113
    අනේ ඒ හුකන app එකෙන් free data ගන්නවට වඩා හොදයි පොල් ගාන එක
    invalid operation bla bla :sick:

    anyway tfs+

    QR ස්කෑන් කරන්න ගිහින්ද අළුත් නම්බර් එකක් ඇප් එකට ඇඩ් කරන්න ගිහින්ද invalid operation ආවෙ

    කට්ටිය දන්න දන්න නම්බර් ඔක්කොම ඇඩ් කර කර 10GB ගානෙ දාන හින්ද ද කොහෙද නම්බර් ඇඩ් කරන ඔප්ෂන් එක වැඩ කරන්නෑ දැන්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    QR ස්කෑන් කරන්න ගිහින්ද අළුත් නම්බර් එකක් ඇප් එකට ඇඩ් කරන්න ගිහින්ද invalid operation ආවෙ

    කට්ටිය දන්න දන්න නම්බර් ඔක්කොම ඇඩ් කර කර 10GB ගානෙ දාන හින්ද ද කොහෙද ඒක වැඩ කරන්නෑ දැන්
    නෑ බන් මුන් account එකට log වෙන්න දෙන්නෙත් නෑ
    අලුත් එකක් නෙමෙයි, slt mobitel account එකට:dull: