Mobitel 10GB - rs 200

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,090
    1
    16,458
    113
    −273.15°C
    329942077_745457653574340_4199537081275200312_n.jpg
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    දවස් දෙකයි..
    පට්ට ස්ලෝ...
    කරන්ට් නැති වෙලාවට ඉන්ටනෙට් වැඩ නෑ..
    මේලෝ රහක් නෑ බං මොබිටෙල් නම්.
    හච් එකේ හොඳ offers නැද්ද..
     
    • Like
    Reactions: SampathSandaruwan

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    දවස් දෙකයි..
    පට්ට ස්ලෝ...
    කරන්ට් නැති වෙලාවට ඉන්ටනෙට් වැඩ නෑ..
    මේලෝ රහක් නෑ බං මොබිටෙල් නම්.
    හච් එකේ හොඳ offers නැද්ද..

    5175 - 100gb 🤨
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,552
    23,117
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Mobitel sim එකක් ගත්ත උන්ගෙ speed Ookla site එක විතරයි. :lol:
    download එකක් දාල Ookla site එකේ speed test එකක් පැත්තකින් දැම්මම boost වෙනව. හොර යක්කු.

    280.00 40GB 7Days එක හොඳයි speed නම්.
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    taama offers enawa machan oyaata...

    284/100GB පෙබරවාරි මුල් සතියේ දෙවනි සිම් එකටත් ආවා..

    mata dan 100gb eka thiyenne 900/- ta.. anika 40gb eka dan my offer tab eke naa ban... 20 gb eka thiyenawa 225/- 15 days...

    ඇප් එක Refresh කරලා බැලුවාම ඕක හරි ගියා මට නම්.
     
    • Like
    Reactions: allrights