Mobitel Special Sim - Unlimited Data & Unlimited Calls

dkthisara

Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    ❙❚ Mobitel Unlimited Package - Postpaid ❚❙❘

    ❖ Calls Unlimited FREE with in Mobitel & Any Fix & CDMA Network
    ❖ Data Unlimited FREE
    ❖ Other Networks 2000 Min FREE

    ❖ Monthly Rental Rs.3700/- + Tax

    ❖ Sim Price : Rs.2500/=

    ❖ මොබිටෙල් සහ සියලුම ස්ථාවර දුරකථන ජාල තුල ඇමතුම් සම්පුර්ණයෙන්ම නොමිලේ
    ❖ Data Unlimited
    ❖ අනෙකුත් සියලුම ජාල සදහා විනාඩි 2000ක ඇමතුම් kalayak
    ❖මාසික ගාස්තුව රු.3700/- සහ බදු පමණි .

    ❖ Islandwide Quick Delivery
    ☎ Contact No : 071 1515 809
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    thanks macho..meke sim wikunana 1k ulaag witarai sim & router thiyennekiyala hitagena anith hemogema rep kapanawa wage.. thank you s omuch macho
    බොරු දාන්න එපා බන්. මම ඕක මොබිටෙල් එකෙන් ඇහුව. එහෙම ඩේටා අන්ලිමිටඩ් නැහැ.. මේ බලපන් මේකේ..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868409
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    බොරු දාන්න එපා බන්. මම ඕක මොබිටෙල් එකෙන් ඇහුව. එහෙම ඩේටා අන්ලිමිටඩ් නැහැ.. මේ බලපන් මේකේ..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868409

    Moitel eken Nokiya wikunana packages godak thiyanawane bn, couple sim , 5 smi, master unlimited sim awat ahala balapan ne kiyala thamai kiyanne den, a unata thiyanawane,
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Hotspot berilu, Torrent block ,
    මේ දෙකම වෙන්න බැහැනේ බන්. හොට්ස්පොට් එක තෙදර් කරන විදිය අනුවනේ.. උබ සිම් එක ඩොන්ගල් එකකට ගහලා ඩොන්ගල් එක රිපිටර් එකකට ගැහුවොත් එක ආයෙම දිස්ට්‍රිබ්යුට් කරන්න කාගෙන් අවසර ඕනද? එහෙම නැතිනම් ඩොන්ගල් එක බ්‍රිජ් කලොත් ඕක බයි පාස් නේ. ටොරන්ට් කෙස් එකත් එහෙමනේ.. කනෙක්ෂන් එක ස්ක්‍රම්බල් කලාම ආයේ හොයන්න බැහැ මේක ටොරන්ට්ද දිරෙක්ට්ද කියලා. p2p නේ වහන්න පුළුවන්. කනෙක්ට් වෙනකන් vpn එකක් දාලා පියර්ස් ෆුල් අවම vpn ඔෆ් කලාම ආයේ මොනවා කරන්නද? ඔක්කොම පොර්ට්ස් වහන්නද?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Moitel eken Nokiya wikunana packages godak thiyanawane bn, couple sim , 5 smi, master unlimited sim awat ahala balapan ne kiyala thamai kiyanne den, a unata thiyanawane,
    නොකියා විකුනුවට ඕවා ඔහොම හොල්සෙල් ගන්න පුලුවන්නම් ආයේ කස්ටමර් කෙයා උන් නොකියන්න හේතුව මොකක්ද බන්. කෝපරේට් පැකේජ් නෙමෙයිනේ. උබ මොනවා බේස් කරගෙනද ඕක ඔහොමයි කියලා කියන්නේ. වොයිස් කතාව හරි. එත් ඩේටා ෆ්‍රී කියන එක බොරු..
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    මේ දෙකම වෙන්න බැහැනේ බන්. හොට්ස්පොට් එක තෙදර් කරන විදිය අනුවනේ.. උබ සිම් එක ඩොන්ගල් එකකට ගහලා ඩොන්ගල් එක රිපිටර් එකකට ගැහුවොත් එක ආයෙම දිස්ට්‍රිබ්යුට් කරන්න කාගෙන් අවසර ඕනද? එහෙම නැතිනම් ඩොන්ගල් එක බ්‍රිජ් කලොත් ඕක බයි පාස් නේ. ටොරන්ට් කෙස් එකත් එහෙමනේ.. කනෙක්ෂන් එක ස්ක්‍රම්බල් කලාම ආයේ හොයන්න බැහැ මේක ටොරන්ට්ද දිරෙක්ට්ද කියලා. p2p නේ වහන්න පුළුවන්. කනෙක්ට් වෙනකන් vpn එකක් දාලා පියර්ස් ෆුල් අවම vpn ඔෆ් කලාම ආයේ මොනවා කරන්නද? ඔක්කොම පොර්ට්ස් වහන්නද?

    technology danne ne, SLT ulimited data denakotah torrent youtube block kala bipass karalane download kale kattiya, direct dowenoad dunne ne, Mobitel eken kiyanne ehemai, Uba kiyana widiyata ehema wenne nethnam aka ithama hodaine, aragena beriwa giyoth mata case ekakuth ne mama mobitel eken be kiwwa eka kiwwa
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    නොකියා විකුනුවට ඕවා ඔහොම හොල්සෙල් ගන්න පුලුවන්නම් ආයේ කස්ටමර් කෙයා උන් නොකියන්න හේතුව මොකක්ද බන්. කෝපරේට් පැකේජ් නෙමෙයිනේ. උබ මොනවා බේස් කරගෙනද ඕක ඔහොමයි කියලා කියන්නේ. වොයිස් කතාව හරි. එත් ඩේටා ෆ්‍රී කියන එක බොරු..

    sim ekak aragena balapan data unlimited nounoth kiyapan refund ekak dennam
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    sim ekak aragena balapan data unlimited nounoth kiyapan refund ekak dennam
    උබ රිඵන්ඩ් එකක් දුන්නට වැඩක් නැනේ බන් මාසෙට මොබිටෙල් එකේ උන් ලක්ෂේක විතර බිලක් හැදුවහම.. මොකද මොබිටෙල් එකේ උන්ට ගිහින් කියන්නද උබ කිව්වා අන්ලිමිටඩ් කියලා වික්කේ කියලා. උන් අහයි එතකොට උබ මොබිටෙල් එකේ රිප්‍රසන්ට් කෙනෙක් නෙමෙයි නම් කරන්න දෙයක් නැහැ කියලා.