ppwap da mobitel3g da apn eka thava login , pasword and access number field 3 kuth thiyenva enter karanna. sim card is not ready kiyala thama vatenne . ada ude gaththe havasa 6 n passe active vei kiva
Mobitel වල settings හදද්දි APN එකට mobitel3g කියලා type කරන්න.
අනික් ඒවා එච්චර වැදගත් නෑ. country එක තෝරලා service providerව තෝරලා APN
එක type කරලා next next කරන් පලයං...