mobitel 500 min any network

netnet

Well-known member
  • Oct 6, 2016
    9,284
    8,049
    113
    machan meka kawuda ban use karanne
    godak laabai wage neda. dialog eke 500 blaster eke
    denenth d to d. meka use karana kenek kiyapan mata
    mobitel site eken hoda no ekak select karala me pkg
    eka da ganna puluwanda kiyala. masetama 460 tax ekka
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,284
    8,049
    113
    charges kohomada?

    🅾️Mobitel Any 500
    ☑️මේ අලුත් එකක්ද?- ඔව් මොබිටෙල් බිල් ගෙවන අලුත් පැකේජ් එකක්
    ☑️මොනවද වාසි?-:ඕනම ජාලයකට විනාඩ් 500යි ,1GB Data තියෙනවා
    ☑️මාසෙට කීයක් දාන්න ඕනිද?-:රු 340 vat එක්ක රු 460යි
    ☑️අපෝ 460ක්🤭 පාඩුයිනෙ?-: ලoකාවේ විනාඩියට අය කිරීම රු 2.06,ඉතින් 2.06*500=1030යි,1gb රු 100යි.ඉතින් මේ ඔක්කොම දෙන්නෙ රු 460😉😉
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    🅾️Mobitel Any 500
    ☑️මේ අලුත් එකක්ද?- ඔව් මොබිටෙල් බිල් ගෙවන අලුත් පැකේජ් එකක්
    ☑️මොනවද වාසි?-:ඕනම ජාලයකට විනාඩ් 500යි ,1GB Data තියෙනවා
    ☑️මාසෙට කීයක් දාන්න ඕනිද?-:රු 340 vat එක්ක රු 460යි
    ☑️අපෝ 460ක්🤭 පාඩුයිනෙ?-: ලoකාවේ විනාඩියට අය කිරීම රු 2.06,ඉතින් 2.06*500=1030යි,1gb රු 100යි.ඉතින් මේ ඔක්කොම දෙන්නෙ රු 460😉😉

    කොහොම ද activate කරන්නේ?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    කොට නිහාල් සහ එම මැතිනිය විසින් බම්ප් කරන ලදී
     
    • Like
    Reactions: somadantha

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,284
    8,049
    113
    Hammata eka, mangawa tiyenne 460- 1000min to MtoM and Land eka meka aluth ekakda?

    ow meka any net ne ban godak labai mobitel
    eken ahapan thiyena no ekata ganna puluwanda kiyala
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    me code eken change karanna puluwanda ?
    keeyak charge wenawada

    ඕකෙන් Blast & Standard විතරයි මාරු වෙන්න පුළුවන්. Blast එක M2M & SLT 1,000 minutes & M2M 1000 SMS එක.