ehema kathawak kiuwe naneeka offer ekk withrayi.3-6 months only.
ayith wena package ekk dunnama ayith sim ekk ganna wenawa munge wada nisa.
------ Post added on Apr 14, 2023 at 6:11 AM
meka digatama 750 gane dammaham thiynw kiyala kiuwe
ehema kathawak kiuwe naneeka offer ekk withrayi.3-6 months only.
ayith wena package ekk dunnama ayith sim ekk ganna wenawa munge wada nisa.
------ Post added on Apr 14, 2023 at 6:11 AM
නොම්බරේ මාරුකරගන්න බෑ පෙරගෙවුම් වල, ඉස්සෙල්ලා පෝස්ට් පේඩ් කරන්න ඕනේ, ඊටපස්සේ පුලුවන් ඒත් මාස 3කට පස්සේ.අනිත් ප්‍රශ්නේ තමා මේ package එක තියෙන සිම් එකේ නම්බර් එක මාරු කරගන්න බැරි වෙයිද? එයා නම් බෑ කියලා දුන්නේ. මට දැන් මොබිටෙල් සිම් 3ක් තියනවා![]()
මොක්ක්ද Code එක මචං Mobitel ද?280 ට 40gb ඩේටා එකක් තියනවා හැබැයි සතියයි,බැලන්ස් බලන්න db ගහලා 160ට යවන්ඩ
me package eka thiyewi.mama kiwwe aluth packages gana.okath kawadahari wadak nathi wena dawasak enawa.ehema kathawak kiuwe nane
meka digatama 750 gane dammaham thiynw kiyala kiuwe
oka mama activate kala.wadak na.google search kiwwama search withrayi.dialog,dialog broadband,hutch wala nam search kiwwama websites open karannath puluwan.280 ට 40gb ඩේටා එකක් තියනවා හැබැයි සතියයි,බැලන්ස් බලන්න db ගහලා 160ට යවන්ඩ
ඔව් බං mobitel #170# නැත්තං 280ක් reload එකක් දැම්මත් හරිමොක්ක්ද Code එක මචං Mobitel ද?
මටං නං youtube වලට ඉස්තරං බං ඔය පැකේජ් එක fb,twitter,yt google image search ගානට තියනවා මටනංme package eka thiyewi.mama kiwwe aluth packages gana.okath kawadahari wadak nathi wena dawasak enawa.
oka mama activate kala.wadak na.google search kiwwama search withrayi.dialog,dialog broadband,hutch wala nam search kiwwama websites open karannath puluwan.
------ Post added on Apr 14, 2023 at 7:29 AM
search kiwwama search results witharak load wenawa nam wadak nahane.මටං නං youtube වලට ඉස්තරං බං ඔය පැකේජ් එක fb,twitter,yt google image search ගානට තියනවා මටනං
------ Post added on Apr 14, 2023 at 10:05 AM
ඒක තමා බං පුද්ගලානු බද්ධයිsearch kiwwama search results witharak load wenawa nam wadak nahane.![]()
meka kohomada machan tiyena sim ekata active kara gannethiyena sim ekata puluwan
dawasata 1gb limit
telegram eke package wikuanana kenek kiwa thiyena sim ekatath puluwanlu. 1gb daily limit aul. samahara data 1gb paninawaE kohomada?![]()