Mobitel 749 (unlimited calls + Social media +30 GB data)

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    2,359
    1,650
    113
    Lunatic Asylum
    අනිත් ප්‍රශ්නේ තමා මේ package එක තියෙන සිම් එකේ නම්බර් එක මාරු කරගන්න බැරි වෙයිද? එයා නම් බෑ කියලා දුන්නේ. මට දැන් මොබිටෙල් සිම් 3ක් තියනවා:baffled:
    නොම්බරේ මාරුකරගන්න බෑ පෙරගෙවුම් වල, ඉස්සෙල්ලා පෝස්ට් පේඩ් කරන්න ඕනේ, ඊටපස්සේ පුලුවන් ඒත් මාස 3කට පස්සේ.
     
    • Like
    Reactions: DHE

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,442
    4,178
    113
    280 ට 40gb ඩේටා එකක් තියනවා හැබැයි සතියයි,බැලන්ස් බලන්න db ගහලා 160ට යවන්ඩ
     
    • Like
    Reactions: DHE

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,908
    1
    1,689
    113
    ehema kathawak kiuwe nane
    meka digatama 750 gane dammaham thiynw kiyala kiuwe
    me package eka thiyewi.mama kiwwe aluth packages gana.okath kawadahari wadak nathi wena dawasak enawa.

    280 ට 40gb ඩේටා එකක් තියනවා හැබැයි සතියයි,බැලන්ස් බලන්න db ගහලා 160ට යවන්ඩ
    oka mama activate kala.wadak na.google search kiwwama search withrayi.dialog,dialog broadband,hutch wala nam search kiwwama websites open karannath puluwan.
    ------ Post added on Apr 14, 2023 at 7:29 AM
     
    • Like
    Reactions: DHE

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,442
    4,178
    113
    මොක්ක්ද Code එක මචං Mobitel ද?
    ඔව් බං mobitel #170# නැත්තං 280ක් reload එකක් දැම්මත් හරි
    YouTubeGoogleFacebookWhatsAppZoomTeamsO365TikTokInstagramSpotifyGoogle MeetMessenger[/HR]
    me package eka thiyewi.mama kiwwe aluth packages gana.okath kawadahari wadak nathi wena dawasak enawa.


    oka mama activate kala.wadak na.google search kiwwama search withrayi.dialog,dialog broadband,hutch wala nam search kiwwama websites open karannath puluwan.
    ------ Post added on Apr 14, 2023 at 7:29 AM
    මටං නං youtube වලට ඉස්තරං බං ඔය පැකේජ් එක fb,twitter,yt google image search ගානට තියනවා මටනං
    ------ Post added on Apr 14, 2023 at 10:05 AM
     
    Last edited:

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,908
    1
    1,689
    113
    මටං නං youtube වලට ඉස්තරං බං ඔය පැකේජ් එක fb,twitter,yt google image search ගානට තියනවා මටනං
    ------ Post added on Apr 14, 2023 at 10:05 AM
    search kiwwama search results witharak load wenawa nam wadak nahane.:censored:
     
    • Like
    Reactions: DHE

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    509
    63
    මේක දාගත්තම මේක ඉවර වෙන දවස බලාගන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: DHE

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,240
    1,634
    113
    Matara
    Dialog උන්ගේ Fun Blaster package එක දාගත්තා. off peak 1GB , peck 1GB හැබැයි බලන බලන හැම වෙලේම Peck 1GB data නෑ.. (0 remaining peck data) ..උන් නම් පට්ටම හොරු
     
    • Like
    Reactions: DHE

    acryan

    Well-known member
  • Oct 11, 2012
    8,842
    8,260
    113
    Airtel 444 LKR aluth package ekake thiyanawa neda oya okkoma dena ?
     
    • Like
    Reactions: DHE