SLT එක ලාභයි මචන්.. ඒත් Mobitel 4G එක පට්ට speed. මට නම් 30 Mbps විතර speed එකක් එනව ( tower එකේ Users la වැඩි උනොත් නම් speed අඩු වෙයි )..
Mam baluwa bn slt ekata wada dan aluth package nam mobitel wasi bn
Man gawa tyanneth slt fibre

හොදයි නේ Night time data ඉවර උනාම Daytime data used වෙනවා night time එකට
umba oya kiwwata sure na.
oya yakku mokak hari thanakin anayak gahala thama dena deyak denne.
hokomath lankawe peak eka thiyenne 7 wage indan 9, 10 wenakan, e welawe arenna wena ona welawaka unta data dena eka loku amaruwak na.
පොඩ්ඩා;25249604 said:ආ එහෙමද ආස.night time limit ඉවර උනාම 1mb එකට ශත 30 කැපෙනවා .

aaaaaah mata hituna machn okeaaa. natnam munge anit packge okkoma halenawaaa. oka tama trick eka. meka day time only eka night iwra unama used karanna baha man hari neda. night hawsa 6 idan pawichci wela iwara unata passe ekata charge wenawaa.... issarata eisalat ohoma sim ekak elakiri eket wikka. day 20gb nit 1.gb wage mataka hatiyata...![]()
මේක් නයිට් Time dAta ඉවර උනොත් day time data used වෙන්නේ නැහැ .මම Mobitel එකට කෝල් කරලා ඇහුවා

eka itin ahananth deyak da bng
obvious ne
nathan oka nikan anytime plan ekak wage ne![]()
මේක් නයිට් Time dAta ඉවර උනොත් day time data used වෙන්නේ නැහැ .මම Mobitel එකට කෝල් කරලා ඇහුවා
Day time eke di ewa use karanna puluwan ne
මේක් නයිට් Time dAta ඉවර උනොත් day time data used වෙන්නේ නැහැ .මම Mobitel එකට කෝල් කරලා ඇහුවා

meka mobitel prepaid puluwanda?
මචන් මාසෙකට කලින් ගත්ත පෝස්ට්පෙඩ් සිම්
එකක් ඩිස්කනෙක්ට් කරගන්න ඔන.
ඒක පාවිච්චි කරන්නෙ නෑ බිල් එක හැදෙන
එක නවත්ත ගන්නේ කොහොමද බන්. ඊමෙල් කලා රිප්ලයි නෑ