මමත් විනාඩි 1000 මොබිටෙල් සිම් එකක් ඉල්ලුවා. 16 වෙනිදා 17 දවල් වෙනකොට සිම් එක ආවා. හොද ලේසි නම්බර් එකක් එවලත් තිබුනා. බය නැතිව ගන්න කියන්න පුලුවන් මෙයාගෙන් සර්විස් එක හොදටම හොදයි.
අනිත් එක පොස්ට්පේඩ් උපහාර එකක් මොබිටෙල් එකකින් ගත්තොත් විනාඩි 1000 විතරයි හම්බෙන්නේ. මට එවලා තියෙන සිම් එකේ sms 1000 කුයි, 1GB ඩේටාත් තියෙනවා. අනිත් එක රු.200 ට 5GB ඩේටා ඇක්ටිවේට් කරගන්නත් පුලවන්. කම්පැනි එකෙන් ගත්තොත් 299 ය බදුයි කැපෙනවා 5GB වලට.
Elazzzz.... Jaya !!!!!!


