Mobitel Anytime data වාසියි වගේ අනිත් ඒව එක්ක බලද්දි

AnuradhaRa

Well-known member
  • 17%20x%2022%20All%20in%20one%20poster%20-%20Anytime%20Data-01.jpg
     

    AnuradhaRa

    Well-known member
  • පට්ට ස්ලෝ. ඉන්ටෙර්නෙට් යනකොට බෝල කැරකෙනවා විතරයි ලොග් වෙන්නේ නැහැ

    එහෙම වුණේ කොහොමද අනේ

    ඩයලොග්ලට පස්සෙ හොදම කවරේජ් එක මොබිටෙල් නේද
     
    • Sad
    Reactions: NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,588
    113
    Earth
    Patta slow ne
    පට්ට ස්ලෝ. ඉන්ටෙර්නෙට් යනකොට බෝල කැරකෙනවා විතරයි ලොග් වෙන්නේ නැහැ


    මුලින් Mobitel එකට ඊමේල් එකක් දාපං, මාසයක් වගේ දියං ප්‍රස්නෙ විසදෙනවද බලන්න, ඊටපස්සෙ TRC එකට Complain එකක් දාපං.

    එහෙම වුණේ කොහොමද අනේ

    ඩයලොග්ලට පස්සෙ හොදම කවරේජ් එක මොබිටෙල් නේද


    Coverage තිබ්බට වැඩක් නෑ නේ පාවිච්චි කරන්න බැරිනම්
    ------ Post added on Oct 2, 2024 at 1:24 PM
     
    • Like
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,588
    113
    Earth
    Slt 535 20gb


    SLT Prepaid මගුල mCash වලින් විතරයි නේද Recharge කරන්න පුලුවන්?

    Dialog HBB dan 4mbps walata linit karala ne bn ??


    ලිමිට් කරලා නෑ, උන්ගේ ගැරන්ටිය අඩුම 4Mbps එනවා කියලා, සමහර තැන් වල 50Mbps ට කිට්ටු වෙන්න එනවා හැබැයි Unlimited Package වල , ස්පීඩ් එකෙන් ලිමිට් වෙන නිසා ඒ කියන ගාන තමා එනවා ඇත්තෙ
    ------ Post added on Oct 2, 2024 at 1:26 PM
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    ලිමිට් කරලා නෑ, උන්ගේ ගැරන්ටිය අඩුම 4Mbps එනවා කියලා, සමහර තැන් වල 50Mbps ට කිට්ටු වෙන්න එනවා හැබැයි Unlimited Package වල , ස්පීඩ් එකෙන් ලිමිට් වෙන නිසා ඒ කියන ගාන තමා එනවා ඇත්තෙ
    ------ Post added on Oct 2, 2024 at 1:26 PM

    Mamath kalin hithan hitiye ehemai
    Ookla speed test dammahama 30+ mbps
    Habai IDM eken download karaddi max 700-800kbps enne

    Eka nisa mama work and learn package eka damma
    Eke nam issue ekak na wage
    Eth normal packages walata nam limit karala wage
    Ookla nathuwa wena speed test ekakin daala balapanko
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa