Mobitel Anytime data වාසියි වගේ අනිත් ඒව එක්ක බලද්දි

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,588
    113
    Earth
    Mamath kalin hithan hitiye ehemai
    Ookla speed test dammahama 30+ mbps
    Habai IDM eken download karaddi max 700-800kbps enne

    Eka nisa mama work and learn package eka damma
    Eke nam issue ekak na wage
    Eth normal packages walata nam limit karala wage
    Ookla nathuwa wena speed test ekakin daala balapanko


    මං ටෙස්ට් කරන්නෙ https://fast.com / https://www.nperf.com/en/
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    මං ටෙස්ට් කරන්නෙ https://fast.com / https://www.nperf.com/en/
    Thanks Mchn
    Avg Speed eka 4mbps thamai enne
    mama thawa threads tikakuth dakka dialog slow kiyala daala tiyenawa
    mokak hari issue ekak wage bn

    1727871049025.png
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,588
    113
    Earth
    Thanks Mchn
    Avg Speed eka 4mbps thamai enne
    mama thawa threads tikakuth dakka dialog slow kiyala daala tiyenawa
    mokak hari issue ekak wage bn

    View attachment 238650


    ඕක ලොවෙත් Peak Time එකට අඩු වෙනවා ඇති 4 ට වඩා. Monitor කරලා Proof එක්ක දාපං dialog එකට ඊමේල් එකක්
     
    • Like
    Reactions: AnuradhaRa

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    ඕක ලොවෙත් Peak Time එකට අඩු වෙනවා ඇති 4 ට වඩා. Monitor කරලා Proof එක්ක දාපං dialog එකට ඊමේල් එකක්
    Thanks mchn
    ow liyanna onee
    peak time ekata nam load wenne ma nathi tharam
    signal strength ekath hodai
    Dialog Mobile ehema nam 100mbps+ enawa 4G+
    HBB thamai case eka
     
    • Like
    Reactions: AnuradhaRa

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,408
    113
    Panadura
    Mobitel One Shot රු.988 පැකේජ් එකේ Social Media Unlimited කිව්වට FUP එක 14GB

    One Shot ULTRA එකේ FUP එක 80GB
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මේක ඊට වඩා ලාබයි වගේනෙ

    Hutch 2X Anytime Data Plans | Starting From 50GB for Rs.1099/=

    1099 :shocked:

    50 ට 100 ට තූති පැකේජ් නැද්ද?

    මගෙ ත්‍රෙඩ්වලට රිප්ලයි දාන හැමෝටම ලයික් එකක් දෙනව :P

    මං ටෙස්ට් කරන්නෙ https://fast.com / https://www.nperf.com/en/

    fast.com එකේ අප්ලෝඩ් ස්පීඩ් එක පෙන්නුව වැරදියි හොදටම
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ehema pennuwata unlimited thiyenawa. uba call ganin

    ටෙස්ට් කරලා බැලුවා කෝල් ගන්න පුලුවන් තමා මේන් බැලන්ස් එකෙන් අඩු වෙන්නෙ නෑ thanks
     
    • Like
    Reactions: AnuradhaRa