Mobitel broadband data extension usage බලන්නේ කොහොමද?

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Mobitel broadband data extension usage බලන්නේ කොහොමද?

    Mobitel broadband data ඉවර උන නිසා data extension එකක් දැම්මා. එත් ඒකෙ පාවිච්චි කරපු ප්‍රමානෙ බලාගන්නේ කොහොමද? site එකට ගියාම extension usage එක පෙන්නන්නේ නැහැ