Mobitel Call Package

rangasaman

Active member
  • Jul 6, 2008
    298
    127
    43
    ප්‍රිපේඩ් සිම් එකකට රු.297 ක් රීලෝඩ් කරාම උපහාර සිම් වලටවගේ MtoM හා සියලුම් ලෑන්ඩ් පෝන් වලටත් එක්ක විනාඩි 1000ක් හා SMS 1000 ක් ගන්න පුලුවන්. මේකේ ඩේටා නැහැ.

    295 ක් රීලෝඩ් කලොත් Max පැකේජ් එක ⁣MtoM විතරක් විනාඩ් 1000ක් 1GB data sms 1000ක් ගන්න පුලුවන්.

    ඔය දෙක ඕනම මොබ්ටෙල් කාඩ් කනෙක්ෂන් එකක වැඩ.

    ඊට අමතරව පොස්ට්පේඩ් කපල් සිම් ඕන තරම් තියෙනවා නෙට් එකේ සර්ච් කරානම් විස්තර එනවා
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    1. m to m / landline 1000 min
    2. daily 50 min ( 5 sim)
    3. m to m 750 + other 250
    4. m to m unlimited ( couple)
    5. m to O 2000 m to m unlimited
    6 m to O 1000 m to m free group
    7. m max 1000min
    8 anynet flat rate ( no tax)
    9. anynet 500min