• Oct 17, 2012
    451
    110
    43
    දැන් අර Mobitel චැට් කියන එක නැද්ද ? ඉස්සර සිම් මෙනු එකේ තිබ්බේ...
    Dialog ලගේත් තිබ්බ චැට් Service එකක්... එකත් නැද්ද ?

    කොටින්ම කියනවා නම් වයිෆ්ව සෙට් උනෙත් Mobitel Chat ඕකෙන් කියහකෝ..


    කෙල්ලෝ ඕසේට

    ??
    ------ Post added on Mar 2, 2022 at 9:21 AM