කොල්ලනේ. මම මාස 3කට කලින් බලන්න ගියපු මියුසිකල් ෂෝ එකකදි මොබිටෙල් වෑන් එකකින් නිකන් කප්ල් සිම් දෙකක් දුන්න. මාසෙට පැය පහක් ෆ්‍රී කතා කරන්න පුලුවන් කිව්ව 
අරන් ආවට ඇක්ටිව් කරේ නෑ උවමනා උනේ නැති නිසා.
ඒත් දැන් මට මේ දෙක ඇක්ටිව් කරන්න ඕන. සිම් ෆෝන් වලට දැම්ම sim registration failed කියල වැටෙනව. ඔය සිම් දුන්න කෙනා කිව්වේ
123 type කරල අංක 4කනම්බර් එකකට යවන්න කියල. මම යැව්වට යැවෙන්නෑ සිම් ඇක්ටිව් නැති නිසා.
මේ දෙක ඇක්ටිව් කරගන්න විදියක් කියන්න පුලුවන්ද? මගේ යාලුවෙක් කිව්ව ඔය පැය 5හේ සිම් ජනවාරි වල ඉදන් නැවැත්තුව කියල
ඒ කතාව ඇත්තද? 

අපෝ මම කොල් කරා උන් උස්සන්නෑ බන්. වැල් බයිල යනව. මගේ 97ක් විතර කැපුන. මම කට් කරල දැම්ම. 

මම පාවිච්චි කරන එක totally free කෝල් SMS දෙකම ඕනේ තරම්. මාසෙට 100යි. post paid.