දෙකයි මාසෙකට ගන්ඩ පුලුවන්
වැඩි පුර ඒවට ගාන අය කරනව
යකෝ කෝල් ගත්තට මුං බිසිනෙ සෑහෙන වෙලාවක් ලයින් එකේ ඉන්ඩෝන
අරක ඇක්ටිවේට් කරගන්ඩ මේක ඇක්ටිවේට් කරගන්ඩ මැසේජ් එවනව
ඒක නවත්ත ගන්ඩ ඕන වුණේ
දෙපාරක් කෝල් කරල වෙලා යන නිසා තිබ්බ
දැං කෝල් එකක් ගත්තම ඒකට සල්ලිත් කැපිල

Last edited: