mobitel නිකං සල්ලි කැපෙනව..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    mobitel නිකං සල්ලි කැපෙනව..

    ෆෝන් එකට අලුත් මොබිටෙල් සිම් එකක් දැම්ම..
    මොනාද මංද ඇක්ටිවේට් කරගන්ඩ කියල මැසේජ් එනව.. ok බට්න් එක නිකං හරි එබුණොත් රු 30ක් මාසෙකට හරි :lol:
    අපි කොහොමද දැං බලාගන්නෙ මෙහෙම වැරදිල ඇක්ටිවේට් වෙච්ච සර්විස් මොනාද කියල ?
    පුදුම මැසේජ් බොලව් එන්නෙ.. එකක තිබුණ දවස ගාණෙ රෙසපියක් එවනවලු.. මාසෙට 30 ක් කැපෙනවලු :lol:
    අපේ අම්මල එහෙම දන්නෙ නැතුව එක බොත්තමක් එබුණොත් මේව ඇක්ටිවේට් වෙනවනෙ..
    දැං මං කොහොමද බලාගන්නෙ මෙහෙම ඇක්ටිවේට් වෙච්ච තියෙනවද කියල ? දාපු සල්ලි ටිකත් නිකම්ම ඉවර වුණා.. :)
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ow ban ape nanda kenekge 4n 1ta salli danda na kapila yanawa. balin nan news ena ewai caller tune oya gossip ena ewai okkoma ok karala active wela :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොබිටෙල් එකේ ලොක්කව හතරැස් ලෑල්ලකට ගැටගහල ඇනේකිං කකුල හාරල අහන්න ඕනෙ එතකොට කියනව ඇක්ටිව් කල්ල තියෙන්නෙ මොනාද කියල :dull: :dull:
    බම්ප්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මොබිටෙල් එකේ ලොක්කව හතරැස් ලෑල්ලකට ගැටගහල ඇනේකිං කකුල හාරල අහන්න ඕනෙ එතකොට කියනව ඇක්ටිව් කල්ල තියෙන්නෙ මොනාද කියල :dull: :dull:
    බම්ප්

    :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    කස්ටර්මර් කෙයා එකට කෝල් කරන්නෙ නැතුව, නිකං මැසේජ් එකක් ගහල ඩිඇක්ටිවේට් කරනඩ බැරිද ?