මගේ 5 කැපෙන සිම් එක අරගෙන දැන් බොහෝ කාලයක් වෙනවා ,සිම් එක ඩමේජ් වෙලා මොබිටෙල් එකට ගිහින් ආයේ අලුතින් අරගෙනත් තියෙනවා කිසි ප්‍රස්නයක් නැහැ
kalin dunna mchn. dan mail dala thiyenne denna epa kiyala. pre paid wadiya shur karanna epa. company ekata ona deyak karanna puluwan. hutch ekath issara 100ta unlimited call , sms dunna. e 100 walinuth calls ganna puluwan. dan unlimited ekath na. rs 300ta wadi kala. company ekata padui wage nam mokak hari karanawa. oya 5 ekath oya wage. apuma dawas wala case ekak na. dan hena case. anika company ekatath padui meken. network busy wena eka withatai wenne. ekai meka stop karanna hadanne.