Mobitel Daily 5 Sim sale

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මේ වේසිගේ පුතාගෙන් සිම් ගන්න එපා එකෙක්වත් :angry::angry::angry::angry:

    මූ නිකන් හෝ රුපියල් 100ට තියෙන සිම් රු 900ක් වගේ ලාබ තියන් දෙන්නේ. කලින් වික්කා රුපියල් 500 එටිසලාට් එක. 1500ට දාහක් තියාගෙන.

    ඔය සිම් ගන්න පුලුවන් පට්ට අඩුවට උබල පොඩ්ඩක් හොයල බැලුවොත්.

    මූ මුගේ හොර එකවුන්ට් වලින්ම කමෙන්ට්ස් දාගෙන මාකටින් පාර යන්නේ. :angry::angry::angry:

    Uu ithin laabayak thiyaa ganne nathuwa pinata vikunanna kiyalada uba kiyanne. Business kiyanne ekata thamai. Kaatahari hithenawa nam alaabai kiyala, nogena inna ekai thiyenne. Mu balen vikunanne nane. Campus walath me sim eka 700, 800 k wenawa kohomath.l
     
    • Like
    Reactions: 7778

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචන් ගනන් ගන්න එපා ඔය එක එක ලපටි සිපයි කියන ඒවා...:growl::growl::no:
    අපි දන්නවා උබ ගැන..:yes::yes:
    කිරියෙ විශ්වාස කරලා ගනු දෙනුවක් කරන්න පුලුවන් එල කොල්ලෙක් උබ..:yes::D

    Aniva machan. Ape Bada mamatath Oya wage Fake Walin Kochchara dewal kiwwada. Owa Ohoma thamai. Irisiyawa kiyana eka , Hoda karanna ba ne. Eth meke Hitha hoda Elakiri dial Godak innawa. Oya Wage Pissu Dial Koheth innawa. Ela machan. Oyata Jayen Jaya !!!

    අනේ පල යන්න... මූ කාටවත් බලෙන් සිම් දෙන්නේ නෑ... අපි ගන්නේ අපිට ඒ ගානට වටින නිසා.. අනිත් එක මූව විස්වාස නිසා.. මම මුගෙන් කනෙක්ශන් 3ක් අරන් තියෙනවා... එටිසලාට් දෙකයි.. ලන්කාබෙල් එකයි... වෙන උන් අඩු ගානට දෙනවා කියලා තියෙද්දි තමයි මම ඒවා ගත්තේ.. ඒ ගත්තේ මූව ශුවර් නිසා.. අනිත් එක මුගේ ගෙදරට ගිහිල්ලා මම සිම් ගත්තේ.. උඹ නිකං කහින්නේ නැතුව හිටපං...

    Aniva machan. Me wage Ayata Reply karala Therumak na. Buss ekak karaganna Baruwa , Irisiya karanawa Thawa kenekta...Jaya !

    මේකෙ ඉන්න හුත්තලත් එක්ක බිස්නස් කරන්න බෑ ඕයි

    Pala Athi Rukatane Gal Gahanne :cool: ;)

    oya sim eka hoya ganna amarui danna widiyata nam
    maath gaththa andurana ekekgen.900k wuna.
    kemathi un ganee.akamathi un nogena indee.
    ganna eka nam pattama laabai mokada 100mb denne nane kawuruth rs.5 kata(data only hithuwath)

    mama Denna damme Rs 500ta. 100 Reload Ekakuth ekka.

    Uu ithin laabayak thiyaa ganne nathuwa pinata vikunanna kiyalada uba kiyanne. Business kiyanne ekata thamai. Kaatahari hithenawa nam alaabai kiyala, nogena inna ekai thiyenne. Mu balen vikunanne nane. Campus walath me sim eka 700, 800 k wenawa kohomath.l

    500ta bun meka damme. Sim eke 100ka Reload ekakuth have. mama nam ganna epa kiyala kiyanne. nathi unoth ganna bari nisa. P.m ena nisamai damme post eka.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    math oya sim eka 900 dunne pahugiya tike
    ekata dala tibba reply
    kapapu rep
    wadak na munge manasika thatta gana hitala
    ddaddima damma 900 denna gan nattam paduwe idahalla kiyala
    kattiya 125ta 300ta ehema sim gattalu
    anit unta denna epai ehenam
    wadak na bn kata karala
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,011
    4,054
    113
    Sri Lanka
    මේ වේසිගේ පුතාගෙන් සිම් ගන්න එපා එකෙක්වත් :angry::angry::angry::angry:

    මූ නිකන් හෝ රුපියල් 100ට තියෙන සිම් රු 900ක් වගේ ලාබ තියන් දෙන්නේ. කලින් වික්කා රුපියල් 500 එටිසලාට් එක. 1500ට දාහක් තියාගෙන.

    ඔය සිම් ගන්න පුලුවන් පට්ට අඩුවට උබල පොඩ්ඩක් හොයල බැලුවොත්.

    මූ මුගේ හොර එකවුන්ට් වලින්ම කමෙන්ට්ස් දාගෙන මාකටින් පාර යන්නේ. :angry::angry::angry:

    අනේ බොල. ඌ කරන්නෙ බිස්නස් එකක්. නැතුව වෙස්සන්තර වගේ දාන දෙනව නෙමෙයි. අපි වෙබ් සයිට් හදනව. කොස්ට් එකකට යන්නෙ කරන්ට් බිල විතරයි. ඒත් අපි ඒ අදාල රේට් එකෙන් පහලට යන්නෙ නෑ. මම නම් දන්න විදියට කපල් සිම් වලට කොස්ට් එක වෙන්නෙ ප්ලාස්ටික් කෑල්ලට විතරයි. ඒත් කොම්පැනියෙන් ගානක් අරන් දෙන්නෙ. මූ 1500 ට නෙමෙයි 10,000 ට වික්කත් උඹට අවුලක් නෑනෙහ්. බඩු ශුවර් නම්, වෙන ගන්න තැනුත් නැත්නම් ගන්න එකා මුගෙන් ගනී. උඹ කලබල වෙන්න එපා. උඹට ඉරිසියා උනා කියල කරන්න දෙයක් නෑ...
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,011
    4,054
    113
    Sri Lanka
    හරි. මූ දෙන ගානට වඩා රුපියල් 500ක් අඩුවෙන් උඹ දීපන්.. උඹට මම බිස්නස් 10ක් මම ගානෙ සෙට් කරල දෙනව. ඔට්ටුද? හැබැයි රුපියල් 500 ට දෙන්න ඔ්න. කැමති කම් කියපන්....
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේ වේසිගේ පුතාගෙන් සිම් ගන්න එපා එකෙක්වත් :angry::angry::angry::angry:

    මූ නිකන් හෝ රුපියල් 100ට තියෙන සිම් රු 900ක් වගේ ලාබ තියන් දෙන්නේ. කලින් වික්කා රුපියල් 500 එටිසලාට් එක. 1500ට දාහක් තියාගෙන.

    ඔය සිම් ගන්න පුලුවන් පට්ට අඩුවට උබල පොඩ්ඩක් හොයල බැලුවොත්.

    මූ මුගේ හොර එකවුන්ට් වලින්ම කමෙන්ට්ස් දාගෙන මාකටින් පාර යන්නේ. :angry::angry::angry:

    පලයං නපුංසකයෝ යන්න. තොට කොන්දක් තියෙනවා නම් real එකෙන් ඇවිත් post දාපන්කෝ. මිනිහෙක් පොඩියට business එකක් පාඩුවේ කරගෙන යනවකොට තොට කහනවද?

    -REP :growl:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,011
    4,054
    113
    Sri Lanka
    ඉස්සෙල්ල මල්ලි ඊරිසියාව කියන එක හොද කර ගනින්. කාවවත් කොපි කරල ගොඩ යන්න බෑ. උඹටත් මූ වගේ සාර්තක වෙන්න ඔ්න නම් හෙමීට පොඩියට පටන් ගනින් හරි දෙයක්. හෙමීට මේකෙ උන්ගෙ විස්වාසෙ දිනා ගනින්. උඹට ඒක කරන්න බැරුව ගහෙන් ගෙඩි එන්නා වගේ බිස්නස් කරන්න බෑ. එහෙම බැරි උනාම අනික් උන් ගැන ඉරිසියාවෙන් දගලන්නෙ නැතුව අපෙන් අහපන් ගොඩ යන්න විදියක්. අපි කියල දෙන්නම්... ඒත් එක එකාගෙ කකුලෙන් අදින්න එපා.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේ වේසිගේ පුතාගෙන් සිම් ගන්න එපා එකෙක්වත් :angry::angry::angry::angry:

    මූ නිකන් හෝ රුපියල් 100ට තියෙන සිම් රු 900ක් වගේ ලාබ තියන් දෙන්නේ. කලින් වික්කා රුපියල් 500 එටිසලාට් එක. 1500ට දාහක් තියාගෙන.

    ඔය සිම් ගන්න පුලුවන් පට්ට අඩුවට උබල පොඩ්ඩක් හොයල බැලුවොත්.

    මූ මුගේ හොර එකවුන්ට් වලින්ම කමෙන්ට්ස් දාගෙන මාකටින් පාර යන්නේ. :angry::angry::angry:

    ඔබ දන්නවාද? කළු පාට එක rep කොටුවක් තියන් පොර ටෝක් දාන්නේ ලොල්ලෝ බව? :lol:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගේ 5 කැපෙන සිම් එක අරගෙන දැන් බොහෝ කාලයක් වෙනවා ,සිම් එක ඩමේජ් වෙලා මොබිටෙල් එකට ගිහින් ආයේ අලුතින් අරගෙනත් තියෙනවා කිසි ප්‍රස්නයක් නැහැ​
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Pissuda bun. :nerd:

    Uba me Wena Ekekta ahu wela hari :( , naththam Irisiyawata Fake ekak hadan Karana Wadak.:yes:

    Menna magen Sim gaththa ayage Feedback :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1689763

    http://www.elakiri.com/forum/showthread.php?p=19901642#post19901642

    Lankawane . Owa mata Purudi ;). Me Comment Hora ewa nam Mulu Elakiri ekema Rep Kotu Purogaththu Account mage wenna ona.:yes: Moda Katha kiyanna Epa :yes:

    Ohoma karanna Epa. Oya Kauda kiyala mama danne na. Danna aya dannawa mawa. Jaya !!

    ow math aragena thiyenawa thama aulak nathiwa weda awuruddakata wadiy
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මගේ 5 කැපෙන සිම් එක අරගෙන දැන් බොහෝ කාලයක් වෙනවා ,සිම් එක ඩමේජ් වෙලා මොබිටෙල් එකට ගිහින් ආයේ අලුතින් අරගෙනත් තියෙනවා කිසි ප්‍රස්නයක් නැහැ​

    Pattane
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    මගේ 5 කැපෙන සිම් එක අරගෙන දැන් බොහෝ කාලයක් වෙනවා ,සිම් එක ඩමේජ් වෙලා මොබිටෙල් එකට ගිහින් ආයේ අලුතින් අරගෙනත් තියෙනවා කිසි ප්‍රස්නයක් නැහැ​

    බයෙන් බයෙන් thread එක කියෙව්වට
    උබේ පොස්ට් එක දැක්කම :yes::yes: උම්මා එකක් දෙන්න හිතෙන්නේ :P:P