Mobitel Data කැපෙනවා වැඩියි නේද?

Simple Man

Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    Mobitel Data කැපෙනවා වැඩියි නේද?

    මම දැන් පාවිච්චි කරන්නේ Mobitel Prepaid එකක්. මට හොඳට තේරෙන දෙයක් තමයි ඉස්සරට වඩා ගොඩක් වැඩියෙන් දැන් ඩේටා කැපෙනවා. මම ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ පත්තර බලන්න forex කරන්න වගේ වැඩ වලට. මාසෙට 6GB වගේ යනවා දැන්. හැබැයි ඉස්සර ගියේ 3GB විතර. කෙටියෙන් කිව්වොත් මගේ ඉන්ටනෙට් පාවිච්චි කරන විදියේ වෙනසක් නොවුනත් ඩේටා කැපෙන ප්‍රමාණය එන්න එන්නම වැඩි උනා. පහුගිය මාසේ මට 6GB ත් මදි උනා. ඊයේ අලුතින් පැකේජ් එක ඇක්ටිව් කරලා බලද්දි ඊයෙ දවසට 390MB විතර කැපිලා තිබ්බා. ඉස්සර මට දවසට ඔච්චර ඩේටා කැපුනේ නෑ.

    මට දැනගන්න ඕනේ අනිත් ISP ලගෙත් ඔය වගේද? අසාමාන්‍ය විදියට ඩේටා කැපෙන්නේ නැති Prepaid Internet Packages මොනවද තියෙන්නේ? මට මාසෙට වියදම් කරන්න පුලුවන් Rs. 1000 ක් විතර.

    Mage machine eke virus/trojans mukuth na. Data kapenna hethuwa eka wenna ba.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    machan dan issaratawada browsing weladi kapenawa ban..pages ehema godak heavy,Hiru fm site ekata ehema gihin balapan unge site ekata kochchara kapenawada kiyala 16mbps speed eken 10 secs wage yanawa complete wenna..:eek::eek:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් බන් මටනම් වෑඩියෙන්ම හොද ඩයලොග් & එයාටෙල්.ඔපෙරා බ්‍රව්සර් එක යූස් කලානම් ඔපෙරා ටර්බෝ ඈක්ටිව් කලාම ඩේටා කෑපෙන එක 40%න් වගේ අඩු කරගන්න පුලුවන්. ඔය ක්‍රෝම් එහෙම ඩේටා කනවා
     
    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    machan dan issaratawada browsing weladi kapenawa ban..pages ehema godak heavy,Hiru fm site ekata ehema gihin balapan unge site ekata kochchara kapenawada kiyala 16mbps speed eken 10 secs wage yanawa complete wenna..:eek::eek:

    Me kathawath aththa thamai.
     
    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    ඔව් බන් මටනම් වෑඩියෙන්ම හොද ඩයලොග් & එයාටෙල්.ඔපෙරා බ්‍රව්සර් එක යූස් කලානම් ඔපෙරා ටර්බෝ ඈක්ටිව් කලාම ඩේටා කෑපෙන එක 40%න් වගේ අඩු කරගන්න පුලුවන්. ඔය ක්‍රෝම් එහෙම ඩේටා කනවා

    mamath chrome thama pavichchi karanne. opera try karala balanna one
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    mama etisalat use kala un get ehemai ban. 800mb data pak damama 500mb wage walin 800mb iwarai ban. matanam set wennema airtel & dialog tama ban. mama dan use karanne airtel.