Mobitel Data කැපෙනවා වැඩියි නේද?
මම දැන් පාවිච්චි කරන්නේ Mobitel Prepaid එකක්. මට හොඳට තේරෙන දෙයක් තමයි ඉස්සරට වඩා ගොඩක් වැඩියෙන් දැන් ඩේටා කැපෙනවා. මම ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ පත්තර බලන්න forex කරන්න වගේ වැඩ වලට. මාසෙට 6GB වගේ යනවා දැන්. හැබැයි ඉස්සර ගියේ 3GB විතර. කෙටියෙන් කිව්වොත් මගේ ඉන්ටනෙට් පාවිච්චි කරන විදියේ වෙනසක් නොවුනත් ඩේටා කැපෙන ප්‍රමාණය එන්න එන්නම වැඩි උනා. පහුගිය මාසේ මට 6GB ත් මදි උනා. ඊයේ අලුතින් පැකේජ් එක ඇක්ටිව් කරලා බලද්දි ඊයෙ දවසට 390MB විතර කැපිලා තිබ්බා. ඉස්සර මට දවසට ඔච්චර ඩේටා කැපුනේ නෑ.
මට දැනගන්න ඕනේ අනිත් ISP ලගෙත් ඔය වගේද? අසාමාන්‍ය විදියට ඩේටා කැපෙන්නේ නැති Prepaid Internet Packages මොනවද තියෙන්නේ? මට මාසෙට වියදම් කරන්න පුලුවන් Rs. 1000 ක් විතර.
Mage machine eke virus/trojans mukuth na. Data kapenna hethuwa eka wenna ba.