Gampahen pin wenne Anuradapureta ,loku awlak athaAnuradhapura පැත්තේ 12.22 download එකක් නම් ඇත්තටම අඩුයි තමයි, රෑ වෙලාවක ආයෙත් test එකක් දාලා බලපන් වෙනසක් තියෙනවද කියලා.
ලංකාවෙ නෙට්වර්ක් ඔක්කොම එක වල්ලෙ පොල් තමයි බන්dialog ekath gu godak. ganda wena ekak nathi hinda innawa
මොබිටෙල් එකෙත් දැන් රෑට යූටියුබ් වීඩියෝ එකක්වත් ලෝඩ් වෙන්නෙ නෑ බං. පැකේජ් වල ගානයි ටැක්ස් එකයි විතරයි හැමදාම වැඩි වෙන්නෙලංකාවෙ ගෙවන මිලට දෙන දෙයක් නෑ.