Mobitel free data

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    danne na ban hariyatama meka dapu ekanam dala tibbe free kiyala eth thava ekek ohoma kathavak kiyala tibba
    :cool::cool:

    මම ගට්ට. ඩේට ආව. අවේ 99 ඩේට කාර්ඩ් එකක් දැම්ම වගේ. 400+400 ඩේට. 99 පැකේජ් කියල මැසේජ් ආව. කාර්ඩ් එකේ සල්ලි තිබ්බේ නෑ පස්සේ කැපෙයි ද දන්නේ නෑ
    උබේ බැලන්ස් එක කීයද? මොබිටෙල් එකේ උන් නම් දන්නව ඇති සීන් එක.