මොබිටෙල් සමාගම මොණරාගල ගලබැද්ද ප්‍රදේශයේ දුරකථන සංඥා කුළුනක් ඉදි කර දැනට මාස ගණනාවක් ගත වූ නමුදු මේ වන තෙක් එය ON නොකර පවතින්නේ ,මොබිටෙල් මොණරාගල ප්‍රදේශය භාර ඉංජිනේරුවරයා Dialog,etisalat යන සමගම් වලින් ද වැටුප් ලබන නිසා බව දැන ගන්නට ලැබේ...
ඔන්න අපේ රටේ රජයේ සමාගමක කෙරුවාව...........
ඔන්න අපේ රටේ රජයේ සමාගමක කෙරුවාව...........








