mobitel Government 1000 anynet package

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ගත්තේ 500ට ඒකත් ඩිපොසිට් එක 500.00 අලුත් නම්බර් එකක් අරන් මොබිටෙල් ශාඛාවකට ගිහින් තිබුන පරන නම්බර් එක නම්බර් චේන්ජ් එකක් විදිහට හරව ගත්තා. දැන් පරන අංකයම අලුත් පැකේජ් එකෙන් වැඩ.
    හැබැයි මම ග්තතේ වැඩ කරන තැනින් ඔෆිස් අයිඩෙන්ටි එකට. ඒකයි 500 ට හම්බුනේ.
    ඒ කරපු වැඩේ නම් තේරුනේ නෑ.....??
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    ඒ කරපු වැඩේ නම් තේරුනේ නෑ.....??
    අපි ගාව දැනට තියෙන මොබිටෙල් නම්බර් එකම අලුතෙන් ගන්න මොබිටෙල් පැකේජ් එකකට දාගන්න ඕනනම්
    (සියලු ජාලවලට විනාඩි 1000 වගේ පැකේජ්. මේවා දැනට තියෙන අංකයට ගන්න බැහැ)

    කරන්න තියෙන්නේ අලුත් පැකේජ් එක මොකක් හරි නම්බර් එකකින් අරගෙන (හැබැයි අපි ගාව දැනට තියෙන මොබිටෙල් අංකය හා අලුතින් ඩීලර් කෙනෙක් ගාවින් ගන්න මොබිටෙල් අංකය යන දෙකම එකම ජාතික හැදුනුම්තකට තියෙන්න ඕන)

    අංක දෙකම ටික දවසක් පාවිච්චි කරලා මොබිටෙල් ප්‍රධාන ශාඛාවකට හරි සිංගර් මෙගා එකක තියෙන මොබිටෙල් එකකට ගිහින් කියන්න ඕන මගේ නමට අලුතින් දෙන සියලුම ජාලවලට විනාඩි 1000 හරි වෙන මොකක් හරි ප්‍රමොශන් පැකෙිජ් එක තියෙන්නේ උදාහරනයක් විදිහට 0712051540 අංකයට.
    තව මගෙ නමටම 0718020370 කියලා ඉස්සර ඉදන්ම පාවිච්චි කරපු අංකයක් තියෙනවා. මට ඒ 0718020370 කියන පරන මොබිටෙල් නම්බර් එක නම්බර් චේන්ජ් එකක් විදිහට අලුතෙන් ගත්තු 0712051540 කියන අංකයේ පැකේජ් එකට දාලා දෙන්න කියලා. එච්චරයි මොබිටෙල් එකට ගිහින් කියන්නනඕන. මම ගම්පහ සිංගර් මෙගා එකේ මෙබිටෙල් එකෙන් කරගත්ත.
    එතකොට රික්වෙස්ට් එක දිලා පැය කිහිපයකින් අර ඩිලර් දිපු අලුත් අංකය ඉවත් වෙලා අපි ඉල්ලුම් කරපු අපි ගාව තිබුනු පරන අංකය අලුත් පැකෙිජ් එකට ඇඩ් වෙනවා.
    පරන අංකය ප්‍රිපේඩ් එකක්නම් එවෙලෙම මාරු වෙනවා.
    පරන අංකය පොස්ට්පේඩ් එකක්නම් පොස්ට්පේඩ් එකේ බිල ගෙවන්න ඕන සම්පුර්නයෙන්ම.
    අංක මාරුවිම වෙන්නේ පරණ පැකේජ් එකේ බිල්පත් දිනයේ ඉදන් දවසක් දෙකක් ගිහින් පරණ අංකයේ සම්පූර්ණ ගිනුම ඉවත් වෙනවා.

    මෙතනදි වෙන්නෙ පරණ මොබිටෙල් එක සම්පූර්ණ හිග මුදල් අයකරගෙන විසන්ධි කරනවා ඒතකොට ඒ අංකය තිබුනු සිම් එකත් අයින් කරන්න ඕන.
    ඊට පස්සේ අර අංකය සිස්ටම් එකෙන් අරන් නම්බර් චෙන්ජ් එකක් විදිහට අලුත් අංකයට එකතු කරනවා. එතනදි ඩීලර් දිපු අලුත් අංකය ඉවත්වෙනවා. ඒ අංකෙත් ඕනනම් වෙනම රිිිික්වෙස්ට් කරලා තමන්ට කැමති විදිහකට කැමති පැකේ එකක් ගන්න පුලුවන්
     
    Last edited:

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    math awurudakata kalin oya widihata, mto m 750minuts,m to other 250 minutes eke old number ekata kara,dan ayeth mobitel any net 1000 minutes wenas karanta giya mea para un sadde danwa :angry:e wade promote karanta epa kiyala:P e wunata wade koma hari kara gaththa,oyala mea wade karanwa nam sim eka 1month wada use karala change ekakta yanta(mata waradune 1000miutes new sim eka active karala pahuwadama giye number change ekata:rofl:)
     
    ඔවු සමහර මොබිටෙල් ශාඛාවලඅයමේ ගැන දන්නැහැ. SLT එකේ ටෙලිශොප් වල මොබිටෙල් කවුන්ටර් තියෙනවා මෙලො මගුලක් දන්නැති නාකි ඇන්ටිලා ඉන්නේ එවගෙන්නම් අහන්න එපා. ගත් කටටම එහෙම කරන්න බැහැ කියයි. ගම්පහ සිංගර් මෙගා එකේ මොබිටෙල් එකේ අයනම් දන්නවා මේ ගැන.

    ඔවු සමහර මොබිටෙල් ශාඛාවලඅයමේ ගැන දන්නැහැ. SLT එකේ ටෙලිශොප් වල මොබිටෙල් කවුන්ටර් තියෙනවා මෙලො මගුලක් දන්නැති කාකි ඇන්ටිලා ඉන්නේ එවගෙන්නම් අහන්න එපා. ගත් කටටම එහෙම කරන්න බැහැ කියයි. ගම්පහ සිංගර් මෙගා එකේ මොබිටෙල් එකේ අයනම් දන්නවා මේ ගැන.

    ඒ විතරක් නෙමේ මගේ පරණ උපහාර අංකේ ණය සීමාව (Cradit limit) එක 4600 ක් තිබුනා ඩිපොසිට් නැතුව. අලුත් පැකේජ් එකට අංකේ මාරු වෙද්දි අලුත් පැකේ එකට ණය සීමාව 1000 යි දුන්නේ. මම ඒකත් ලියුමක් ලියලා ඊමේල් කරලා අලුත් පැකේජ් එකට පරණ සිම් එකේ ණය සීමාව 4600 ගත්තා. කොහොමටවත් මාස 06ක් වත් නැතුව එච්චර නය සිමාවක් අලුත පැකේජ් එකකට ඩිපොසිට් නොතිය දෙන්න බැහැ කිවුවා. මම ඒකත් වද දිලා දිලා කරගත්තා
    ------ Post added on May 16, 2021 at 9:24 PM
     
    • Like
    Reactions: manjulabw

    mun ekka hodin kiyala karanta be ban, sadde dantama ona
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,488
    3,104
    113
    Mobitel
    1000 min any network 2gb data
    හරියටම ෂුවර් නෑ anytime data දෙනවද කියලා
    මාසෙට tax නැතුව 240
    Government ID එකකට ගන්න පුළුවන් ආයතනය මැදිහත්වෙලා ගත්තොත් ආයතන අතර සියල්ලටම call free

    business registation එකක් තියෙනවා නං sim පහකට වැඩිය ගන්නවනං ඒ අයටත් මේක ගන්න පුළුවන් ඉහත facility වලට අමතරව ගන්නා සිම් අතර call free

    ඩයලොග් එකෙක් මේකම දෙනවා BR තියෙන අයටත් sim පහකට වැඩියෙන් ගන්නවනං ගන්න පුළුවන් හැබැයි ඩේටා හම්බෙන්නෙ 1gb
    මාසෙට tax නැතුව 250

    big M වලිනුයි arcade වලිනුයි ගන්න පුළුවන්
    Mage lagath Dialog ekak thiyenne...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අපි ගාව දැනට තියෙන මොබිටෙල් නම්බර් එකම අලුතෙන් ගන්න මොබිටෙල් පැකේජ් එකකට දාගන්න ඕනනම්
    (සියලු ජාලවලට විනාඩි 1000 වගේ පැකේජ්. මේවා දැනට තියෙන අංකයට ගන්න බැහැ)

    කරන්න තියෙන්නේ අලුත් පැකේජ් එක මොකක් හරි නම්බර් එකකින් අරගෙන (හැබැයි අපි ගාව දැනට තියෙන මොබිටෙල් අංකය හා අලුතින් ඩීලර් කෙනෙක් ගාවින් ගන්න මොබිටෙල් අංකය යන දෙකම එකම ජාතික හැදුනුම්තකට තියෙන්න ඕන)

    අංක දෙකම ටික දවසක් පාවිච්චි කරලා මොබිටෙල් ප්‍රධාන ශාඛාවකට හරි සිංගර් මෙගා එකක තියෙන මොබිටෙල් එකකට ගිහින් කියන්න ඕන මගේ නමට අලුතින් දෙන සියලුම ජාලවලට විනාඩි 1000 හරි වෙන මොකක් හරි ප්‍රමොශන් පැකෙිජ් එක තියෙන්නේ උදාහරනයක් විදිහට 0712051540 අංකයට.
    තව මගෙ නමටම 0718020370 කියලා ඉස්සර ඉදන්ම පාවිච්චි කරපු අංකයක් තියෙනවා. මට ඒ 0718020370 කියන පරන මොබිටෙල් නම්බර් එක නම්බර් චේන්ජ් එකක් විදිහට අලුතෙන් ගත්තු 0712051540 කියන අංකයේ පැකේජ් එකට දාලා දෙන්න කියලා. එච්චරයි මොබිටෙල් එකට ගිහින් කියන්නනඕන. මම ගම්පහ සිංගර් මෙගා එකේ මෙබිටෙල් එකෙන් කරගත්ත.
    එතකොට රික්වෙස්ට් එක දිලා පැය කිහිපයකින් අර ඩිලර් දිපු අලුත් අංකය ඉවත් වෙලා අපි ඉල්ලුම් කරපු අපි ගාව තිබුනු පරන අංකය අලුත් පැකෙිජ් එකට ඇඩ් වෙනවා.
    පරන අංකය ප්‍රිපේඩ් එකක්නම් එවෙලෙම මාරු වෙනවා.
    පරන අංකය පොස්ට්පේඩ් එකක්නම් පොස්ට්පේඩ් එකේ බිල ගෙවන්න ඕන සම්පුර්නයෙන්ම.
    අංක මාරුවිම වෙන්නේ පරණ පැකේජ් එකේ බිල්පත් දිනයේ ඉදන් දවසක් දෙකක් ගිහින් පරණ අංකයේ සම්පූර්ණ ගිනුම ඉවත් වෙනවා.

    මෙතනදි වෙන්නෙ පරණ මොබිටෙල් එක සම්පූර්ණ හිග මුදල් අයකරගෙන විසන්ධි කරනවා ඒතකොට ඒ අංකය තිබුනු සිම් එකත් අයින් කරන්න ඕන.
    ඊට පස්සේ අර අංකය සිස්ටම් එකෙන් අරන් නම්බර් චෙන්ජ් එකක් විදිහට අලුත් අංකයට එකතු කරනවා. එතනදි ඩීලර් දිපු අලුත් අංකය ඉවත්වෙනවා. ඒ අංකෙත් ඕනනම් වෙනම රිිිික්වෙස්ට් කරලා තමන්ට කැමති විදිහකට කැමති පැකේ එකක් ගන්න පුලුවන්
    මමත් ඔහොම number එක delete කරලා ආපහු enabled කරා. මම නම් ඔහොම අලුත් SIM එකක් පිටින් ගත්තෙ නෑ. WTC mobitel arcade එකෙන් තියන number එක deactivate කරලා ඒ වෙලාවෙම අලුත් SIM එකකට පරාණ number එක ආපහු assigned කරලා අලුත් package එකක් විදිහට activated කරලා ගත්තා.

    Number එක deactivated කරන්න කලින් balance එක 0 කරගන්න කිව. දැනට තියන Balance එක නැති වෙනවා කියලා.
     
    • Like
    Reactions: koj500

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මමත් ඔහොම number එක delete කරලා ආපහු enabled කරා. මම නම් ඔහොම අලුත් SIM එකක් පිටින් ගත්තෙ නෑ. WTC mobitel arcade එකෙන් තියන number එක deactivate කරලා ඒ වෙලාවෙම අලුත් SIM එකකට පරාණ number එක ආපහු assigned කරලා අලුත් package එකක් විදිහට activated කරලා ගත්තා.

    Number එක deactivated කරන්න කලින් balance එක 0 කරගන්න කිව. දැනට තියන Balance එක නැති වෙනවා කියලා.
    sim dekama same ID da machan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ගාව දැනට තියෙන මොබිටෙල් නම්බර් එකම අලුතෙන් ගන්න මොබිටෙල් පැකේජ් එකකට දාගන්න ඕනනම්
    (සියලු ජාලවලට විනාඩි 1000 වගේ පැකේජ්. මේවා දැනට තියෙන අංකයට ගන්න බැහැ)

    කරන්න තියෙන්නේ අලුත් පැකේජ් එක මොකක් හරි නම්බර් එකකින් අරගෙන (හැබැයි අපි ගාව දැනට තියෙන මොබිටෙල් අංකය හා අලුතින් ඩීලර් කෙනෙක් ගාවින් ගන්න මොබිටෙල් අංකය යන දෙකම එකම ජාතික හැදුනුම්තකට තියෙන්න ඕන)

    අංක දෙකම ටික දවසක් පාවිච්චි කරලා මොබිටෙල් ප්‍රධාන ශාඛාවකට හරි සිංගර් මෙගා එකක තියෙන මොබිටෙල් එකකට ගිහින් කියන්න ඕන මගේ නමට අලුතින් දෙන සියලුම ජාලවලට විනාඩි 1000 හරි වෙන මොකක් හරි ප්‍රමොශන් පැකෙිජ් එක තියෙන්නේ උදාහරනයක් විදිහට 0712051540 අංකයට.
    තව මගෙ නමටම 0718020370 කියලා ඉස්සර ඉදන්ම පාවිච්චි කරපු අංකයක් තියෙනවා. මට ඒ 0718020370 කියන පරන මොබිටෙල් නම්බර් එක නම්බර් චේන්ජ් එකක් විදිහට අලුතෙන් ගත්තු 0712051540 කියන අංකයේ පැකේජ් එකට දාලා දෙන්න කියලා. එච්චරයි මොබිටෙල් එකට ගිහින් කියන්නනඕන. මම ගම්පහ සිංගර් මෙගා එකේ මෙබිටෙල් එකෙන් කරගත්ත.
    එතකොට රික්වෙස්ට් එක දිලා පැය කිහිපයකින් අර ඩිලර් දිපු අලුත් අංකය ඉවත් වෙලා අපි ඉල්ලුම් කරපු අපි ගාව තිබුනු පරන අංකය අලුත් පැකෙිජ් එකට ඇඩ් වෙනවා.
    පරන අංකය ප්‍රිපේඩ් එකක්නම් එවෙලෙම මාරු වෙනවා.
    පරන අංකය පොස්ට්පේඩ් එකක්නම් පොස්ට්පේඩ් එකේ බිල ගෙවන්න ඕන සම්පුර්නයෙන්ම.
    අංක මාරුවිම වෙන්නේ පරණ පැකේජ් එකේ බිල්පත් දිනයේ ඉදන් දවසක් දෙකක් ගිහින් පරණ අංකයේ සම්පූර්ණ ගිනුම ඉවත් වෙනවා.

    මෙතනදි වෙන්නෙ පරණ මොබිටෙල් එක සම්පූර්ණ හිග මුදල් අයකරගෙන විසන්ධි කරනවා ඒතකොට ඒ අංකය තිබුනු සිම් එකත් අයින් කරන්න ඕන.
    ඊට පස්සේ අර අංකය සිස්ටම් එකෙන් අරන් නම්බර් චෙන්ජ් එකක් විදිහට අලුත් අංකයට එකතු කරනවා. එතනදි ඩීලර් දිපු අලුත් අංකය ඉවත්වෙනවා. ඒ අංකෙත් ඕනනම් වෙනම රිිිික්වෙස්ට් කරලා තමන්ට කැමති විදිහකට කැමති පැකේ එකක් ගන්න පුලුවන්
    :cool: ස්තූතියි මචන්. මගේ දැනට තියෙන්නේ මොබිටෙල් සහ ලෑන්ඩ් නම්බර් වලට විනාඩි 1000 සහ මොබිටෙල් නම්බර් වලට මැසේජ් 1000 සහ ගිගාබයිට් එකක්. ඒක එනි නෙට් එකකට මාරු කරගන්න තියේ නම් මරු.
     
    • Like
    Reactions: rangasaman