Mobitel Hacked?

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    පින්තූරෙ ලොකු වැඩියි යකෝ තව ටිකක් පොඩි කල්ල දාපං අපේ පැත්තෙ එකෙක් ඔහොම ලොකු පින්තූර දාන්න ගිහිං උට මහ දවාලෙ අහසෙ එක වලාකුලක්වත් නැතුව හොඳට අව්ව තියෙද්දි එක පාරට හෙන ගැහුව :dull: :dull: :dull:

    :P:P:P:P:P:D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    yak un thama title eka edit karana naha lol ban :lol: thama penawa hacked by nofawkX-al kiyala.

    laugh8kb.gif
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    Site එක under-maintenance! මොකා උනත් දීලා තියෙනවා පොරි හැලෙන්න! :oo:
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    are u sure ? Drupal ?​

    Yap Machan. අපරදේ බං Database එක උස්සලානම් අව්ලක් නෑ. But deface නොකර ගොඩක් වැඩ ගන්න තිබ්බා ගොං මෝඩයා. අපලාදේ