Mobitel Hacked?

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල

    මොන DB එක ගැනද දැන් උඹ කියන්නේ ??? :D:D:D:D

    මොබිටෙල් එකට පිස්සුද බන් private ඉන්ෆෝ public එකට expose වෙන්න links හදන්න ???

    public එකට expose වෙන්නම ඕනේද බන් Db එක dump කරන්න :P
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    මොන DB එක ගැනද දැන් උඹ කියන්නේ ??? :D:D:D:D

    මොබිටෙල් එකට පිස්සුද බන් private ඉන්ෆෝ public එකට expose වෙන්න links හදන්න ???

    හෙහේ Deface කරානම් ඉතිං DB එක Dump කරන එක මහ දෙයක්ද බං :D
    මට අව්ල මේ ගොනා Deface කරේ නැත්තම් පාඩුවේ හෙමීට වැඩ ගොඩක් කරගන්න තිබ්බා :eek: