Mobitel sim එකේ language එක change කරගන්න විදිය කියන්නකෝ. වැරදිලා ok කරලා දැන් තියෙන්නේ tamil.customer service 141 dial කලත් tamil වලින් කියවන්නේ. pls help.......!