MOBITEl Location Find

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    machanla mobitel location hoyaganna. mm kiwwe num ekakin eke location hoyaganna ehemath nathinam signal ena tower eka balaganna. e wage porak wenna monada igena ganna one. mm kyanne hack scene ekak wage. meke onathara athine oka karanna puluwan un. danna ekek kyala dendoo. :confused::confused::confused::confused: (public beri nam PM ekak hari danna.) loku udawwak.
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    dn meke inna we%&^%ge puthala kiyayi ehema karanna ba kiyala :lol: owa cource karala karanna puluwan dewal newei pons :lol: ethically hithanna ona. example eka dennam tho connect wela inna tower eke id eka ganna puluwan eeka ganne mehemayi kiyala kiyanna baaa eekatath example ekak dennam issama awa erikson 4n wala serial interface eken pc ekata connect wenne eeke TX pin eken command ekak yawala tower name eka aapassata ganna puluwan eken tower eke tiyana thana kiyanna piluwan. uba inna thanata thiyana signal strenth eka tower 3ka ewa ekka balala calculation karala hariyatama thoge location kiyanna puluwan. ubata ona porak wenna nam badu gahapan kurumbatti masin hadapan. hack karanna ona nm ethically hithapan
     
    idea ekak nathiwa kohomada bng hithanne ?? ehema hithena thnata ennawath monawajari danumak thyenna one. melo reddak danne nathuwa kohomada bng hithanne ?? therum karala diapan.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,607
    6,196
    113
    ගග අද්දර
    nokia. android nemei bng. ah ekoge tab ekak thyenawa thawa. ekath hamathissema laga thyenne.

    කෙල්ලෝ මෙහෙම වැඩක් කරනවා. ෆෝන් එකකුයි ටැබ් එකකුයි තියේ නම් ඕකුන් ටැබ් එකෙන් චැට් කරනවා. ඊට පස්සේ ෆෝන් එක බලන්න ඉල්ලුවම බය නැතුව ෆෝන් එක දෙනවා බලන්න.
    ටැබ් එකට සිම් දාන්න පුළුවන් නම් මොකක් හරි කෙරුවහැකි නැත් නම් වැඩක් නැහැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉස්සර නම් ඔක කරන්න පුලුවන් උනේ සෙල් ටවර් එක පින්ග් කරලා.. ඒ කියන්නේ උබ ඉන්න නෙට්වර්ක් එක මොනවා උනත් උබේ ඉමි නම්බර් එක කනෙක්ට් වෙලා තියන නෙට්වර්ක් එක ඉස්සෙලාම හොයාගන්නවා, ඊට පස්සේ ඒ නෙට්වර්ක් එකෙන් ටවර් හොයාගන්නවා. මේ කිව්වේ උබේ පැත්තෙන් නෙමෙයි සර්විස් ප්‍රවයිඩර් පැත්තෙන්. උන්ට හැක් කිරීමක් කරන්න ඔනේ නැ මේක කරන්න. පිටස්තරයෙකුට මේක කරනවා නම් හැක් කරන්න ඔනේ උබව නෙමෙයි නෙට්වර්ක් එක. නැත්තම් උබේ ඵොනෙ එක ලගට ගැජට් එකක් ලන් කරාම ක්ලොන් වෙනවා වගේ ගොන් ආතල් නම් බොරු.. ඒ ඉස්සර ක්‍රමේ. දැන් ටිකක් ඔය ක්‍රමේ උඩු දුවලා තියෙන්නේ. ඔය ක්‍රමයෙන් පුලුවන් නෙට්වර්ක් එක හරහා උබේ ෆොන් එකේ ජීපීඇස් චිප් එක ඔන් කරන්න කමාන්ඩ් කරන්න. අන්න එහෙම කරලා ආසන්න මීටර් 10ට උබේ නෙට්වර්ක් එක හරහාම ලොකේශන් එක ගන්න පුලුවන්. මෙව්වා කල හැකි දේවල්. කරන්නේ කොහොමද කියලා මම දන්නේ නැ.