
දැන්ටත් අරිනවSSH Tunneling කරලා Unlimited Data ටිකට අරිනකොට තමා Mobitel එකටත් හික් ගෑවෙන්නේ![]()
බ්ලොක් කරන්න වෙනම එකෙක්දාල ඇතිනාකිනැත
![]()



ඊලගට ගෑනු . පිරිමි , වයිට් ස්කින්, බ්‍රවුන් ස්කින්, උස ,මිටියකු...
දිවල් , රැ කියලා ඩේටා බෙදපු උන් දැන්
වයස අනුවත් ඩේටා බෙදනවා....![]()
සිංහලුන්ටම හරියන කොම්පැනි මෙවා නම්...
SSH Tunnelling කරන්න recommend කරන විදිහක් තියෙනවද? No. 1 security එක. No 2. Speed එක.SSH Tunneling කරලා Unlimited Data ටිකට අරිනකොට තමා Mobitel එකටත් හික් ගෑවෙන්නේ![]()
කරලා නෑ මචං මං නම්.SSH Tunnelling කරන්න recommend කරන විදිහක් තියෙනවද? No. 1 security එක. No 2. Speed එක.