1. දවල්ට,රෑටයකු...
දිවල් , රැ කියලා ඩේටා බෙදපු උන් දැන්
වයස අනුවත් ඩේටා බෙදනවා....![]()
සිංහලුන්ටම හරියන කොම්පැනි මෙවා නම්...
Anyone report trcsl not equal service for all customers
TRC un ne aproval deela thiyenneAnyone report trcsl not equal service for all customers
බබාලට උපහාර සිම් දීල සතුටු කරාම හරිAnyone report trcsl not equal service for all customers
Ekane horage ammalane hama thanama inne...TRC un ne aproval deela thiyenne
Hmmm aragala epa ponil ta kathire gahapalla porn ekak balagenaබබාලට උපහාර සිම් දීල සතුටු කරාම හරි![]()
මාරු වෙන්න නෙට්වර්ක් එකක් නෑනේ මහත්තයාbaya wenna epa Number Portability me year eke enawa. pudumayak na oon kiiwa
ado man dakka meka
තියන එකට ගන්ඩ බෑ. මම අපෙ අම්මට අරන් දුන්නා එකක්. number match එකෙන් number එකක් අරගෙන ඒ number එකට පැකේජ් එක ඇක්ටිව් කරගත්තා.ado man dakka meka
tyena sim walata barilune
mama nan use karanne menna me tika..
mobitel lokka eka dagena htye,, wadak na eke bageta bagayak use krnnena
dan karanne 162/-..... 250 mins calls ekay
70+140 dakoheda yanawa fb and WA walata,, ochcharay
------ Post added on May 9, 2023 at 11:37 PM
baya wenna epa Number Portability me year eke enawa. pudumayak na oon kiiwa
මුන්ට ඇත්තටම Anytime 30GB කියලා දෙන්න බැරිද මේ යූටියුබ් පේස්බුක් ගගා හැමිනෙන්නෙ නැතුව?

ekath minissu hithana tharam athal na thawama.dan thiyena aranchi walata anuwa mobile number port fee eka 5000ilu.මාරු වෙන්න නෙට්වර්ක් එකක් නෑනේ මහත්තයා