Mobitel *NEW* 3G Packages

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    පිස්සු පුසා;12972412 said:
    k1fejc.jpg


    :D:D:D;)




    Adooo... pissu hadenawa oiiii.:baffled: ubage upload speed eka, mage download speed eka wela. patta machan. etisalat nam supiri... patta patta :cool::cool::cool:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ela macho. mama eye oka dakala. ikamanata bayyagen rs 100 k illagena RS 89 package eka active karagattha. dan EK enneth 89 poackage eke data walin. tnk u mobitel. api wege eunta meka ratak watinawa.

    ela ela machan :yes::yes: ubalath danagaththa deyak elakiriye daanna amathaka karanna epa :yes::yes:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පිස්සු පුසා;12972436 said:
    :yes::yes::yes:
    මෙහෙට HSPA විතරයි තියෙන්නේ:( (පළාත අහන්න එපා);)
    කොළඹට ගමපහට HSPA+ තියනවා
    එතකොට තමයි වැඩේ :shocked::shocked:

    අපේ පැත්තට
    Hutch > HSPA 3.6Mbps:rolleyes:
    Airtel > HSDPA 1Mbps:angry:
    Dialog > HSDPA 1Mbps:eek:
    Mobitel > HSPA 1Mbps:oo:
    Etisalat > HSDPA 4Mbps:rofl:

    මං මචන් ලංකාවේ හැම ISP එකක් ම පාවිච්චි කරලා තියෙනවා..ටෙලිකොම් මගුලත් පාවිච්චි කළා..අජූතයි..මටත් හොඳයි කියලා හිතුනේ Etisalat විතරයි..ඊළඟට Hutch(Hutch වල තාම users ලා නැති නිසා හොඳ speed)
     
    අපේ පැත්තට
    Hutch > HSPA 3.6Mbps:rolleyes:
    Airtel > HSDPA 1Mbps:angry:
    Dialog > HSDPA 1Mbps:eek:
    Mobitel > HSPA 1Mbps:oo:
    Etisalat > HSDPA 4Mbps:rofl:

    මං මචන් ලංකාවේ හැම ISP එකක් ම පාවිච්චි කරලා තියෙනවා..ටෙලිකොම් මගුලත් පාවිච්චි කළා..අජූතයි..මටත් හොඳයි කියලා හිතුනේ Etisalat විතරයි..ඊළඟට Hutch(Hutch වල තාම users ලා නැති නිසා හොඳ speed)
    :yes::yes::yes::yes::yes::yes:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Sri Lanka Telecom Internet ගන්න අයට කියන්නේ. :angry: උබල ඕකෙන් ගන්නවා නම් අඩුම තරමේ උබලගේ ගෙදරට එන line එකෙ ඉඳං උන්ගේ severs එකට 3KM හෝ ඊට අඩු නම් ගනින්..ගන්නකන් උන්ගේ ලොකු කම කියයි..ගත්තට පස්සේ කියයි දුර වැඩි සර් කියල..:angry::angry:රැවටෙන්න එපා ඔය මගුලට..Unlimited අය අලුත් 8Mbps Package එකට මාරු වෙන්න එපා..ඒක පට්ට slow..:angry: