මචන් මම අද මොබිටෙල් සිම් එක පාවිච්චි කරනකොට මේක හම්බ උනේ..
මොබිටෙල් ලා නොකියා අලුත් package වගයක් හඳුන්වලා දීලා 
බලන්නකෝ package ටික
1. Rs.3
10MB,1day
2. Rs.24
100MB,m2m 10 SMS,3days
3. Rs.39
200MB,m2m 30 SMS 7days
4. Rs.89
450MB,m2m 75 SMS 21days
5. Rs.279
1GB,m2m 200 SMS,90 Min, 30days
activate කරගන්න පෝන් එකෙන් *170# ගහලා Internet කියන එකට ගිහින් කැමති package එකක් තෝරන එකයි..
හැබැයි පුතෝ අපේ ගෙදරට නම් පට්ට ස්පීඩ්
වෙන නැතුවට

මොබිටෙල් ලා නොකියා අලුත් package වගයක් හඳුන්වලා දීලා 
බලන්නකෝ package ටික 1. Rs.3
10MB,1day
2. Rs.24
100MB,m2m 10 SMS,3days
3. Rs.39
200MB,m2m 30 SMS 7days
4. Rs.89
450MB,m2m 75 SMS 21days
5. Rs.279
1GB,m2m 200 SMS,90 Min, 30days
activate කරගන්න පෝන් එකෙන් *170# ගහලා Internet කියන එකට ගිහින් කැමති package එකක් තෝරන එකයි..
හැබැයි පුතෝ අපේ ගෙදරට නම් පට්ට ස්පීඩ්

වෙන නැතුවට

heta chora unoth wisi kara

man use karala thiyena wadima speed eka 4Mbps