Mobitel 5 Package ( Now 7.50)

dkthisara

Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    Mobitel Special Package

    ❖ M to M 50 Min FREE
    ❖ M to M 50 SMS FREE
    ❖ Data 100 MB FREE
    ❖ Other Networks Rs.1 +tax
    ❖ Daly Rental Rs.5/= + Tax Only

    ✔Package Price Rs.2000/-

    ❖ මොබිටෙල් ජාලය තුල ඕනෙම මොබිටෙල් අංකයකට ඇමතීම සදහා රු.5/= කට විනාඩි 50ක් සහ SMS 50ක් සහ ඩේටා 100MB දිනපතා ලබාගත හැක.

    ❖ Island wide Quick Delivery

    සිම් ගන්න ඕනි අය ඉන්නවනම් call හරි pm හරි කරන්න

    Call Now..
    ----------------------------------
    ☎ 071 1515 809
    ----------------------------------
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63

    Onna Bhande awa... Hungak aya hoya hoya hitapu eka :D:D:D:yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕක ගන්න හොද නෑ බන්... මගේ නමට සිම් එක තියෙන්නේ.... මගේ ID මගේ ඔක්කොම... මගේ තියන්නේ 3G සිම් එකක්.. 4G කරගන්න අර්කෙඩ් ගියාම දැන් මෙහෙන් සිම් ඉශු කරන්නේ නෑලු... උතරට යන්නලු සිම් එක ගණන්.... මෙහෙ පදිංචිය තිබ්බත්, තමන්ගේ නමට සිම් තිබ්බත් මෙහෙන් කිසිම දෙයක් කරන්නේ නෑලු... මම මාර කට්ටක් කන්නේ සිම් එක 4G කරගන්න බැරුව... බැරිම තැන 1717 ගත්තා... උන් කියන්නත් එකමයි... :'(

    පුලුවන්නම් මට 4G sim එකක් අරන් දීහන් මගේ 3G එකට.. ලොකු දෙයක්
     
    Last edited:

    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    ඕක ගන්න හොද නෑ බන්... මගේ නමට සිම් එක තියෙන්නේ.... මගේ ID මගේ ඔක්කොම... මගේ තියන්නේ 3G සිම් එකක්.. 4G කරගන්න අර්කෙඩ් ගියාම දැන් මෙහෙන් සිම් ඉශු කරන්නේ නෑලු... උතරට යන්නලු සිම් එක ගණන්.... මෙහෙ පදිංචිය තිබ්බත්, තමන්ගේ නමට සිම් තිබ්බත් මෙහෙන් කිසිම දෙයක් කරන්නේ නෑලු... මම මාර කට්ටක් කන්නේ සිම් එක 4G කරගන්න බැරුව... බැරිම තැන 1717 ගත්තා... උන් කියන්නත් එකමයි... :'(

    Uba giya mobitel Branch eke prashnayak thamai man hithanne, godak thenwala owa karala denawa, podak katha karala karaganin manager kenekta kathakarapan godak be kiyana awa karala denawa bn ( 1717 nam hemadema be thamai kiyanne puluwan kiyana kisi deyak nene)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Uba giya mobitel Branch eke prashnayak thamai man hithanne, godak thenwala owa karala denawa, podak katha karala karaganin manager kenekta kathakarapan godak be kiyana awa karala denawa bn ( 1717 nam hemadema be thamai kiyanne puluwan kiyana kisi deyak nene)

    nov 24n passe mehen harawanna be kiyuwa... mama baluwe... kaduwela, athurugiriye, homagama, malabe okkoma baluwa. ekekawath be kiyuwa bn....
    1717 ganin... aran ahan,,, 7.50 sim eke mokada wenne kiyala...

    puluwannm aran deehan mata...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,590
    113
    Land of the Gods 🕎
    බයිල බන් එක එකාගේ මම එකක් ගත්තා දැන් මාස 6 කලින් ඒක ආර්කේඩ් එකෙන් නමටම හරව ගත්තා විනාඩි 5යි ගියේ. මේ ලගදි අය එකක් ගත්තා නමටම. මොන කම්පැනියද කැමති කස්ටමර්ලා යනවට. ඔය සේරම කරන්නේ තමන්ගේ නෙට්වර්ක් එකට කස්ටිය ගන්න. අරන් පහුවදාම යන්න එපා මාස 3-4ක් යුස් කරල යමල්ලා. ඔය කන්ඩිසන් වෙන්ස් වෙනව කාලෙන් කාලෙට.
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    බයිල බන් එක එකාගේ මම එකක් ගත්තා දැන් මාස 6 කලින් ඒක ආර්කේඩ් එකෙන් නමටම හරව ගත්තා විනාඩි 5යි ගියේ. මේ ලගදි අය එකක් ගත්තා නමටම. මොන කම්පැනියද කැමති කස්ටමර්ලා යනවට. ඔය සේරම කරන්නේ තමන්ගේ නෙට්වර්ක් එකට කස්ටිය ගන්න. අරන් පහුවදාම යන්න එපා මාස 3-4ක් යුස් කරල යමල්ලා. ඔය කන්ඩිසන් වෙන්ස් වෙනව කාලෙන් කාලෙට.

    Ow hugak thenwala karanawa, Kalathurakin tenaka thamai nokaranne,