අනේ අනාථ සිංහලු. එක දවසක් වෙන එකෙක් (කවුද provider කියල මතක නෑ) කතා කරල ඔය වගේ මගුලක් කියනවා. කටින් "හා" කියල ඇහුණනම් ඇති උන් වැඩේ පටන්ගන්නවා. life insurance එකක් දාන්න එච්චර ලේසිද..

conditions මුකුත් හෙවිල්ලක් බැලිල්ලක් නැහැ ගාන කපාගත්තම ඇතිනෙ.. යකෝ අපේ තාත්ත family life insurance එකක් දැම්මා ඔය නමගිය life insurance තැනක.. තාත්තට පොඩි surgery එකක් කරන්න ගියවෙලාවක ඒකෙන් ගානක් ගන්න පුලුවන්ද කියල ඇහුවම බැලින්නම් ඒ life insurance hospital charge cover එක තාත්තට දාලා නැහැලු.. අම්මටයි මටයි විතරලු දාල තියෙන්නේ..තාත්තට දියවැඩියාව නිසා එයාට cover කරනවනම් වෙනම plan එකක්ලු.. ඔන්න ඔය වගේ බයිලාවක් කිවුව.. ඔය ගෙවල්වලට එන insurance බට්ටෝ එක එක වැදි බණ කියල යනවා. පස්සේ ගන්න ගියාම ඒ මිනිහත් නෑ ඒ යකා කියපු දේවල් සමහර ඒවත් නැහැ.. Call එකක් දීලා phone එකෙන් දාන insurance ගැන කුමන කතාද ඉතින්