Mobitel One Shot 989 ඉවරයි

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,546
    1
    3,561
    113
    Earth
    කවුද කීවේ?
    PostPaid ඒවාට මොකද වෙන්නේ එතකොට?


    Postpaid active කරගත්ත අයට තියෙනවා. ඒ අයගේ අවුලක් වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: U-tag

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,429
    2,232
    113
    Sri Lanka
    kawuda kiwe ?
    Matath dan msg ekak awa.

    හිතවත් පාරිභෝගිකය, රු.989 One-Shot ප්ලෑන් එක දැනට ලබාගත නොහැක බව දන්වා සිටිමු. හදුන්වාදෙන, නවතම Rs.1298 Max Plus පැකේජය, ඕනෑම ජාලයට අන්ලිමිටඩ් කෝල්ස්, 1000 SMS, FB, YouTube, TikTok Instagram, WhatsApp, FB Messenger සදහා ඇප් ඩේටා සහ අමතර Anytime GB 30ක් (දිනකට 1.03GB)! දින 29ක් පුරාවටම. සක්‍රීය කිරීමට රු.1298 රීලෝඩ් කරන්න. නැතහොත් සෙල්ෆ්කෙයා ඇප් එක https://mobitelselfcare.page.link/app වෙත පිවිසෙන්න

    Gana wedi wunata wada awula dawasata 1gb limit karapu eka