Mobitel One Shot Ultra පැකේජ් එකේ 2Mbps Limite ද ?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    Mobitel One Shot Ultra පැකේජ් එක දැම්මා රු 488 එක fast.com ගිහින් බලනකොට 1.9 Mbps එන්නේ.

    ඊට පස්සේ වෙන පැකේජ් එකක් දාපු Mobitel සිම් එකක් දාලා බැලුවා එකේ 40Mbps වගේ එනවා.

    Signal ඔකොම තියෙනවා , ටවර් එක ගේ ලගම තියෙන නිසා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    One_Shot_sinhala_film.jpg


    බම්ප් 🆙
     
    • Haha
    Reactions: 7778