මොබිටෙල් ඉස්සර මෙහෙම නෑ. ලගදි මොකක් හරි ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙනව.
2007 විතර ඩයලොග් 1GB රුපියල් 20,000 ට දුන්නෙ(1KB සත 2යි) ඒ වගේම බැරි වෙලාවත් ඉන්ටර්නෙට් connect වුනොත් ඒ සෑම වාරයකම රුපියල් 2ක් කපාගන්නව. එහෙම තිබුන කාලෙක මොබිටෙල් රුපියල් 50කට මෙගාබයිට් 30ක් දෙන පැකේජ් එකක් දීල හැම කෙනෙක්ටම ඉන්ටර්නෙට් යන්න පුළුවන් විදියක් හදල දුන්න. ඊට පස්සේ 1GB රුපියල් දෙසිය ගානකට දුන්න. ඇත්තටම මොබිටෙල් වලට පිං සිද්ධ වෙන්න තමයි GPRS වලින් හරි අපි ඉන්ටර්නෙට් ගියේ ඉස්සර. ෂුවර් එකටම මේක විකුණන්න හදන්නෙ
e kale ohoma unata passe dialog,mobitel pricing samana una anith ewage price adu unane.
dialog,mobitel samana prices awa 2020-21 wenkn.eeta passe mobitel cheap packages awa.network quality ekath godak adu una.

dan traffic handle karanna cheap plans okkoma limit karagena yanawa.
wikunana plans newei.issara idalama thibuna managemement walath wada karana ungeth wada nisa ohoma wela thiyenne.
Oka nawattala godak kal.
Hutch eken 700 ganata 50gb wage Dena ekak thiyala. Sure ne
na.
november ayin kalata use karapu ayata activate karanna dunna kiwwane.
dan ehema activate karannath barilu.
------
Post added on May 8, 2024 at 9:35 PM