Mobitel කලින් සිස්ටම් අවුලෙන් හදුනා බිල මුන් තාම ක්ලියර් කරලා නැහැ. (2020 මාර්තු ඉඳන්)
මන් දැන් ඕක පස්සේ පන්නනෙත් නැහැ උන් කියන ඒවා ෂුවර් නැති නිසා. කොහොමත් 10,000 ක විතර බිලක් හදල තියෙන්නේ තාමත්.
මට තියෙන ප්‍රශ්නේ, මට දැන් postpaid කනෙක්ෂන් ගන්න බැහැ මුන්ගෙන්. (ලබ්බ ඕනත් නැහැ)
එත් අර mspace app dev portal එකේ register වෙන්න මොබිටෙල් නම්බර් එකක් ඕනෑමයි තමන්ගේ නමට තියෙන.
Postpaid outstanding amount එකක් තියෙද්දී Prepaid connection එකක් ගන්න පුලුවනිද?